• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පක්ෂයයි රටයි රකින්න ‌නාමල් පෙරට එන්න සූදානම් වෙයි! I Sri Lanka Latest News

January 8, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
රට වටේ යන ගමනේ බිබිල-මැදිරිගිරිය පොහොට්ටු බල මණ්ඩල! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පක්ෂය ගොඩනැගීමේ අභියෝගය මෙන්ම රට රකින අභියෝගය ඕනෑම අවස්ථවක භාර ගන්නා අතර එයට නාමල් රාජපක්ෂ පමණක් නොව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණම සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය. Sri Lanka Latest News

ඒ, අද (08) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එම අභියෝගය ජයගන්නේ කෙසේද යන්න පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ජා කරන බවයි රාජපක්ෂ මහතා කියා සිටියේ.

තරුණ දේශපාලන නායකයෙකුට පරිණත වීමට ඇති හොඳම අවස්ථාව මෙය බවද ඔහු ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස ඕනෑම මැතිවරණයකට සූදානම් බවයි ඔහු තවදුරටත් පැවසුවේ.

වර්තමානයේ පවතින ශක්තිමත්ව දේශපාලන බලවේගය ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යළි යළිත් තහවුරු වීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවද ඔහු සඳහන් කරන ලදී.

”ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කිසිකෙනෙක් ගැලවිලා නැහැ. හැබැයි අපිත් එක්ක සන්ධානගත වෙලා හිටපු සමහර දේශපාලන පක්ෂ තමන්ගේ වාසිය වෙනුවෙන් සන්ධාන මාරු කරලා තියෙනවා. හැම කෙනෙක්ටම කරන්න බැරි පොරොන්දු දෙන්න පුළුවන්. සුරංගනා කතා කියන්න පුළුවන්. යහපාලන ආණ්ඩුව රු.10,000කින් පඩි වැඩිකරනවා කියල බලයට ආව. ඇවිල්ලා වැඩි කරලා ටික දවසකට පස්සේ කිව්වා 10,000 වැඩිකරපු නිසා අමාරුවේ වැටුණා කියල. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා එදා යහපාලන ආණ්ඩුව භාර ගනිද්දී කිව්වා 2020 මේ රට ණය බරින් අයින් කරනවා කියල.එතුමා අද තාමත් ණය ප්‍රතිව්‍යුහගත කරනවා. නැවත බලයට ඇවිල්ලා. යහපාලන ආණ්ඩුවෙන් ගත්ත ණය තමයි ප්‍රතිව්‍යුහගත කරගෙන යන්නේ. සුරංගනා කතා කියන්න, ලස්සන චිත්‍රයක් මවන්න හැම දේශපාලඥයෙක්ටම පුළුවන්. හැබැයි ප්‍රතිපත්ති ප්‍රායෝගිකව බිම් මට්ටමේ ක්‍රියාත්මක කරපු දේශපාලන බලවේගය කුමක්ද කියන එක තමයි මේ රටේ ජනතාව හොයල බලන්න ඕනේ. ඒ අතින් බැලුවහම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තමයි කියපු දේවල් බිම් මට්ටමේ ද්ශපාලන යථාර්තයක් කරපු දේශපාලන බලවේගය විදිහට තියෙන්නේ.
මේ වෙලාව තමයි පක්ෂය ශක්තිමත් කරන්න සුදුම වෙලාව. අපි තරුණ නායකයෝ විදිහට වගකීම තමයි මේ වෙලාවේ එදා මහින්ද රාජපක්ෂ මතිතුමාලා පාද යාත්‍රා ගිහින් තමන් විශ්වස කරන කරන දේශපාලන කඳවුර ශක්තිමත් කළා වගේ අපි නියෝජනය කරන කදවුර ශක්තිමත් කරමින් අවංකව මේ රටට ආදරය කරන දේශීයත්වයට ගරු කරන සහ මේ රට ගොඩනගන්න අවශ්‍ය වැඩපිළිවෙලක් එක්ක දේශපාලන බලවේගයක් ගොඩනගන එක. එහෙම නැතුව මේ වෙලාවේ යම්කිසි කෙනෙක් විශ්වාස කරනවා නම් මේ අවස්ථාව තමයි තමන්ට උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් අවස්ථාව කියල, නෑ. ඒක සාධාරණ නැහැ.” යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

SendShareShare
Previous Post

විශ්ව මාතාවයි හිරු දෙවියොයි මෙයාට පණිවුඩයක් එව්වලු වැට් බද්ද මිනිස්සු ගෙවන්න ඕනෙ කියලා! 2024 රට ස්වයංපෝෂිත වෙනවා කියලත් කියලා! ඒ මදිවාට හොඳම එක තමයි රනිල් ජනාධිපතිවරණයෙන් විශාල ජයක් ලබනවා කියලත් අර දෙයියෝ පණිවුඩයක් එව්වාලු! අනේ මෙයාට ඔන්න මොකද්ද සංවිධානයකින් සම්මානයකුත් දීලා දෙයියන්ගේ පණිවුඩ අරන් එනවාට! VIDEO I Sri Lanka Latest News

Next Post

වසර 15කට කලින් මරා දැමූ ලසන්තට යුක්තිය ඉටු කරන බව කිව්වත් ඒක කළේ නෑ! ජනාධිපතිට විවිධ අවස්ථාවලදී සහාය දුන් ලසන්තට සහ පවුලේ අයට සාධාරණය ඉටු කිරීම ජනාධිපතිගේ වගකීමක්! විපක්ෂනායක සජිත් ලසන්ත ගැන විශේෂ ප්‍රකාශයක් නිකුත් කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

Load More
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් තහනම සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නා බවත්, ඒ සම්බන්ධයෙන් අධිකරණයෙන් සමාව ඉල්ලා සිටින...

Read more
අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.