• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවුරුදු 4කට කලින් කුඩු කිලෝ 13ක් ඇල්ලුවා කිව්වත් තිබිලා තියෙන්නේ කුඩු කිලෝ 5යි! වැටලීමට යද්දී කාන්තා නිලධාරිනියක් අරන් ගිහින් නෑ! අන්තිමේදී වැටලීමක් කළාද කියලත් සැකයක් ඇවිත්! කුඩුත් එක්ක ඇල්ලුවා කියපු පාතාල නායක කොස්ගොඩ තාරකගේ අනියම් බිරිය අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කරයි! I Sri Lanka Latest News

January 8, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
නිදහස් උත්සවයට බාධා වන විදිහට ගෝල්ෆේස් පැමිණීම තහනම්! ‌කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කරයි!
Share on WhatsAppShare on Facebook

හෙරොයින් කිලෝ පහකට අධික ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටි බවට චෝදනා ලැබ සිටි  සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන කොස්ගොඩ තාරක නමැත්තාගේ අනියම් බිරිඳ සහ සගයකු කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නිදොස් කොට නිදහස් කළේය.Sri Lanka Latest News

මීට වසර හතරකට පෙර රාජගිරිය ඔබේසෙකරපුර ප්‍රදේශයේදී පෙරොයින් කිලෝ 13කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව පැමිණිල්ලෙන් කීවත් පැමිණිල්ලේ සාක්කි සලකා බැලීමේදී එවැනි වැටලීමක් සිදුවූවාද යන්න සැක සහිත බව විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරමින් විනිසුරුවරයා නිකුත් කළ නියෝගයේ සඳහන් කර ඇත.

විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල  සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නැතැයි සඳහන් කරමින් මෙලෙස නිදොස් කොට නිදහස් කරන ලද්දේ කොස්ගොඩ තාරක නමැත්තාගේ අනියම් බිරිඳ බව කියන නිලංකා රසානි සහ ඇගේ සහායකයකු බව කියන මොහොමොඩ් සෆීර් නමැත්තෙකි.

2019 නොවැම්බර් 22 වැනිදා හෝ ඊට ආසන්න දිනයක රාජගිරිය ඔබේසෙකරපුර ප්‍රදේශයේදී හෙරොයින් කිලෝ ග්‍රෑම් පහක් ළඟ තබා ගැනීම යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා තිබිණි.

පොලිස් මත්ද්‍රව්‍ය නායක කාර්යාංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කළ වැටලීමකදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 13කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව අධිකරණයට දැනුම් දුන් අතර රජයේ රස පරීක්ෂකවරයා විසින් එහි ශුද්ධ හෙරොයින් කිලෝ ග්‍රෑම් පහක් ඇති බව තහවුරු කර තිබිණි.

දීර්ඝ නඩු විභාගය අවසානයේ සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරුවරයා දක්ෂ පලපුරුදු නිලධාරීන් වන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් මෙම වැටලීමට අදාළව දුන් සාක්කි විශ්ලේෂණය කිරීමේදී මෙවැනි වැටලීමක් වූවාද යන්න පිළිබඳ සැකයක් මතුවන්නේ යැයි සඳහන් කළේය.

කුඩු ජාවාරම්කරුවෙකුගේ අනියම් බිරිඳක් විසින් පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය ජාවාරමක් වැටලීම සඳහා ගිය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කාන්තා පොලිස් නිලධාරිනියක් කැඳවාගෙන නොයාම ගැටලු සහගත බව තීන්දුවේ සඳහන් කළ විනිසුරුවරයා විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නැතැයි ද සඳහන් කළේය.

ඒ අනුව විත්තිකරුවන් දෙදෙනාම නිදොස් කොට නිදහස් කිරීමට විනිසුරුවරයා නියම කළේය.

SendShareShare
Previous Post

විපක්ෂනායක සජිත් හදිසියේම ශ්‍රේෂ්ඨාධිකරණයට! හේතුව තව සුලු මොහොතකින් එළියට! I Sri Lanka Latest News

Next Post

ඓතිහාසික ‌ඡායාරූපයක්! මේ අවුරුදු 15කට කලින් අද වගේ දවසක මරා දැමුණු ලසන්ත‌ගේ මිනීවළට එදා විපක්ෂනායක රනිල් පස් දාන ෆොටෝ එකක්! අද රනිල් ජනාධිපති! හැබැයි ලසන්ත ගැන පරීක්ෂණත් නෑ! කොමිසමක්වත් නෑ! කතාවකුත් නෑ! ඒ වුණත් ජනාධිපතිතුමා ‌අවුරුදු 108කට පෙර මරා දාපු හෙන්රි පේද්‍රිස් ගැන හොයන්න ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළා! I Sri Lanka Latest News

MORE NEWS

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

Exclusive

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News
Exclusive

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

Load More
ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

මෙරට දැනට ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු වෛරසය පෙර අවස්ථාවලට වඩා යම් වෙනස් ස්වභාවයක් ගන්නා බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි...

Read more

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.