අවුරුදු 45ක් ශ්‍රීලනිපයේ සාමාජිකත්වය දැරූ ශාන් විජයලාල් ද සිල්වා මහතා සමගි ජන බලවේගයට එක්වීමට බලපෑ හේතු මොනවාද යන්න ඒ මහතා විසින් ඊයේ දින මාධ්‍යයට කරුණු පැහැදිලි කිරීමට පියවර ගත්තේය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ අවංක කෘතහස්ත නායකත්වයක් සමග එක්ව රට ගොඩනැගීමට තමන් තීන්දු කිරීම ඊට හේතුව බවකි.










