• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දරුවන්ට කන්න දෙන්න බැරිව පවුල් පිටින් දිවිනසාගන්නා මහා විනාශකාරී තත්ත්වයකට රට ඇද වැටිලා! ආණ්ඩුව ජනවාරි පළමුවැනිදා ගගහපු වැට් එකෙන් මේ විනාශය තවත් වැඩිවෙනවා! ආදායම් හොයන්න වැට් ගහන්නම ඕන නෑ! 59 වැනි සුහුරු පන්ති කාමරය බුත්පිටිය දරුවන්ට පිරිනමමින් විපක්ෂනායක සජිත් කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

January 3, 2024
in Exclusive
Reading Time: 14 mins read
A A
දරුවන්ට කන්න දෙන්න බැරිව පවුල් පිටින් දිවිනසාගන්නා මහා විනාශකාරී තත්ත්වයකට රට ඇද වැටිලා! ආණ්ඩුව ජනවාරි පළමුවැනිදා ගගහපු වැට් එකෙන් මේ විනාශය තවත් වැඩිවෙනවා! ආදායම් හොයන්න වැට් ගහන්නම ඕන නෑ! 59 වැනි සුහුරු පන්ති කාමරය බුත්පිටිය දරුවන්ට පිරිනමමින් විපක්ෂනායක සජිත් කියයි!  VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වර්තමාන ජන සමාජයේ දැවැන්ත ඛේදවාචකයක් සිදුවෙමින් පවතින බවත් දූදරුවන්ට හරියාකාරව කන්න දෙන්න බැරි නිසා, ගෘහයේ අවශ්‍යතා සපුරා ගන්න බැරි නිසා සියදිවි නසා ගන්නා තත්ත්වයක් උද්ගත වී ඇති බවත් මේ ඛේදවාචකය තවදුරටත් ප්‍රවර්ධනය කරන යුගයක් ඇතිව තිබෙන බවත් නව වසරේම වැට් බදු වැඩි කිරීම නිසා මේ තත්ත්වය වැඩි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

ආණ්ඩුවේ ආදායම් වැඩි කර ගන්නැයි කියා වැට් බදු වැඩි කිරීම සිදු කළත් ආණ්ඩුවේ ආදායම් වැඩි කිරීමට ඇති එකම විකල්පය වැට් බදු වැඩි කිරීම නොවන රටෙන් හොරා කන ලද මුදල් නැවත රටට ලබා ගැනීමට ක්‍රමවේදයක් සකස් කිරීම බවත් වත්මන් ආණ්ඩුව එසේ සිදු නොකරන්නේ ඔවුන් හොරුන්ගෙන් යැපෙමින් ජනාධිපති, අගමැති තනතුරු ආදිය ලබා ගත් නිසා බවත් එම නිසා හොරු අල්ලනවා වෙනුවට හොරු ආරක්ෂා කරමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (2) සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 59 වැනි අදියර යටතේ ගම්පහ බුත්පිටිය මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

හියුමන් ඉමියුනෝ ග්ලොබෙින් බෙහෙත් වංචාවේදී සෞඛ්‍ය ඇමතිවරයාට එරෙහිව සමගි ජන බලවේගය විශ්වාසභංගයක් ගෙන ආ අවස්ථාවේ එය පරාජය කිරීමට මන්ත්‍රීවරු 113ක් කටයුතු කළ බවත් ඔවුන් ද මේ රට බංකොලොත් කිරීමට තුඩුදුන් හොරු පිරිසක් බවත් ඔවුන් හොරා කන ලද සම්පත් නැවත අප රටට ලබා ගැනීමට හැකියාවක් පවතී නම් මෙසේ බදු වැඩි කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

එසේ ම මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ සක්වල සහ හුස්ම වැඩසටහන් සිදු කරන්නේ දේශපාලන පොරොන්දු ලෙස නොවන බවත් මෙවැනි වැඩසටහන් නොකර ආණ්ඩුවට බනිමින් සිටීමට විපක්ෂයට හැකියාව පැවැතියත් එසේ නොකර ජනතාව වෙනුවෙන් ප්‍රායෝගික සංවර්ධනයක් තුළින් තම හැකියාව ඔප්පු කිරිමට සමගි ජන බලවේගය කටයුතු කර ඇති බවත් ය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 59ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 562ක් වැය කර තිබේ.

SendShareShare
Previous Post

රාජ්‍ය බැංකුවලින් ණය අරන් ‌බිලියන 625කට පොල්ල තියලා! බැංකුවලට පොල්ල තියපු කෝටිපති ව්‍යාපාරිකයන්ගේ නම් ලිස්ට් එක අනුර කියාගෙන කියාගෙන යයි! එක්කෙනෙක් ‌හෙලිකොප්ටරයක් අරන් දැන් උස්සන් යයි කියලා කටුනායක හංගලා! VIDEO I Sri Lanka Latest News

Next Post

මේක හැමෝටම අමාරු කාලයක්! ඒ නිසා පාසලේදී ගුරුවරුන් විදුහල්පතිවරුන් එකතු වෙලා දරුවන්ගේ අම්මලා පිට පටවලා තියෙන බර පොඩ්ඩක් හෑල්ලු කරන්න! පුලුවන් නම් මේ කරුණු 8ට අවධානය දෙන්න! ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකාව කියන මේ කතාව හොඳට අහන්න! Sri Lanka Latest News

MORE NEWS

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!
Exclusive

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

Load More
රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Uncategorized

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

තමා රටේ ජනතාව වෙනුවෙන් විපක්ෂයේ සිට සේවය කිරීමට ද විවිධ පාර්ශ්ව බනින බවත් තමාට සහ පක්ෂයට ලැබෙන මුදල් උපයෝගී කර...

Read more
බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.