මුරුන්කන් ප්‍රදේශයේ පාසලක කෘෂිකර්ම විෂය උගන්වන ගුරුවරයෙකු මත් කුඩු ග්‍රෑම් 250ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. (Sri Lanka Latest News)
පොලිසිය සැක කරන්නේ, අත්අඩංගුවට ගත් සැකකරු මත්ද්‍රව්‍ය පානයට අබ්බැහි වූ අයකු බවයි.
පොලිස් විශේෂ කාර්යංශයට ලැබුණු තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.
newscenter










