• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෙච්චර කාලෙකට කවුරුත් නොකරපු දෙයක්! කෝටිපති ව්‍යාපාරික නහිල් විජේසූරියගෙන් හෘදය රෝගී දරුවන් බේරාගන්න රිජ්වේ රෝහලට රුපියල් බිලියනයක පරිත්‍යාගයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

December 30, 2023
in Exclusive
Reading Time: 6 mins read
A A
මෙච්චර කාලෙකට කවුරුත් නොකරපු දෙයක්! කෝටිපති ව්‍යාපාරික නහිල් විජේසූරියගෙන් හෘදය රෝගී දරුවන් බේරාගන්න රිජ්වේ රෝහලට රුපියල් බිලියනයක පරිත්‍යාගයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සෞඛ්‍ය සේවාව වැඩිදියුණු කිරීම සඳහා මෙතෙක් සිදු කොට ඇති විශාලතම තනි පුද්ගල පරිත්‍යාගය සිදුකරමින් ප්‍රකට ව්‍යාපාරික නහිල් විජේසූරිය මහතා විසින් රිජ්වේ ආර්යා රෝහලේ Little Hearts ව්‍යාපෘතියට රුපියල් බිලියනයක (1,000,000,000.00) මූල්‍ය පරිත්‍යාගයක් සිදු කොට ඇත.Sri Lanka Latest News

මෙම අරමුදල් මූලික වශයෙන් රිජ්වේ ආර්යා රෝහලේ හෘද සත්කාර සංකීර්ණයේ වායු සමීකරණ පද්ධතිය ස්ථාපනය කිරීම වේගවත් කිරීම සඳහා යොමු කෙරේ.

නහිල් විජේෂූරිය මහතා ඊස්ට් වෙස්ට් සමාගමේ සභාපතිවරයා මෙන්ම ප්‍රධාන විධායක නිලධාරියාද වන අතර ETV නාලිකාව ආරම්භ කරනු ලැබුවේද ඔහු විසිනි.

වැලිගම හිටපු නගරාධිපති සහ සජබ ආසන සංවිධායක රෙහාන් ජයවික්‍රම මහතාගේ මාමණ්ඩිය වන්නේද නහිල් විජේසූරිය මහතාය.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා තැබූ සටහන!

Absolutely thrilled that Mr. Nahil Wijesuriya has donated Rs. 1,000,000,000.00 to the Little Hearts Project! 🙌 His generosity will accelerate the completion of the Cardiac and Critical Care Complex at Lady Ridgeway Hospital. Kudos to a true philanthropist! 🌟 pic.twitter.com/gHa9T3HA2h

— Sajith Premadasa (@sajithpremadasa) December 29, 2023
SendShareShare
Previous Post

අලුත් අවුරුද්දේ වතුර බිලත් වැඩිවෙනවා! I Sri Lanka Latest News

Next Post

කෙහෙළිය විතරක් ‌නෙමෙයි පාර්ලිමේන්තුවේ අත් උස්සපු 113ම වග කියන්න ඕනේ! රටම හෙල්ලූ මහා බෙහෙත් හොරකම ගැන අලුත්ම කතාවක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper