ජනවාරි මාසයේ සිදුවන වැට් බදු සංශෝධනය හේතුවෙන් ජල ගාස්තුව ද ඉහළ නැංවෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.Sri Lanka Latest News
එහි වාණිජ අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පියල් පද්මනාත මේ බව පැවසීය.
මේ හේතුවෙන් ජල ගාස්තුව සියයට 03කින් පමණ ඉහළ යාමක් සිදුවන බව ඔහු පැවසුවේය.










