පවුම් 38ක රන් තැටියක් කතරගම දේවාලයෙන් අතුරුදන් වීමේ සිද්ධිය මත අද කොළඹ අපරාධ කොට්ඨාසයට බාර වූ කතරගම දේවාලයේ ප්රධාන කපු මහතා වන සොමිපාල රත්නායක මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප ලබා දීමට පියවර ගෙන තිබිණ.Sri Lanka Latest News
ඒ අනුව රෝද පුටුවක ආධාරයෙන් ඒ මහතා අධිකරණ භූමියෙන් පිටව ගිය ආකාරයක් දැකගන්නට ලැබිණ.










