• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෝල් අරගෙනත් ඉවරයි! ළමයි ඔන්ලයින් ඉගෙනගෙනත් ඉවරයි! සියලුම ෆෝන් වැට් එක නිසා 18%කින් වැඩි වෙනවලු! Sri Lanka Latest News

December 26, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
කෝල් අරගෙනත් ඉවරයි! ළමයි ඔන්ලයින් ඉගෙනගෙනත් ඉවරයි! සියලුම ෆෝන් වැට් එක නිසා 18%කින් වැඩි වෙනවලු! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජංගම දුරකථන මිල ලබන මාසයේ සිට 18%කින් පමණ ඉහළ යනු ඇති බව ජංගම දුරකථන ආනයන හා විකුණුම්කරුවන්ගේ සංගමය පවසනවා. (Sri Lanka Latest News)

ජංගම දුරකතනයද වැට් බද්දට යටත් කිරීම ඊට හේතුව බවයි එම සංගමයේ සභාපති සමිත් සෙනරත් කියා සිටියේ.

මේ අතර ජංගම දුරකථන ආනයනකරුවන්, විකුණුම්කරුවන් මෙන්ම මෙරට ප්‍රධාන ජාත්‍යන්තර දුරකතන සමාගම්වල මැදිහත්කරුවන් හා නියෝජිතයන් සමග විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සාකච්ඡා කිහිපයක් පවත්වා තිබෙනවා.

නීතිවිරෝධි ජංගම දුරකථන ආනයනය නිසා බිලියන 3.1 ක බදු ආදායමක් දැනටමත් අහිමිවන අතර නව බදු පැනවීමෙන් එම ප්‍රමාණය රුපියල් බිලියන 11. 9 දක්වා ඉහළ යනු ඇති බවයි එහිදී ප්‍රකාශ වුණේ.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචියෙන් තොරව ජංගම දුරකතන වෙළෙඳපොළට පැමිණීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර ඇති අතර මෙම තත්ත්වය හමුවේ අඩු මිලට දුරකතන මිලදී ගැනීමට පාරිභෝගිකයින් ව්‍යාජ වෙළෙඳපොළ කරා යොමු වනු ඇතැයි ජංගම දුරකථන ආනයන හා විකුණුම්කරුවන් රජයට අනතුරු අඟවා තිබෙනවා.

hirunews

SendShareShare
Previous Post

පිටරට ඉඳන් ලංකාවේ පාතාලය-කුඩු මෙහෙයවන පාතාල ලොක්කන් 30ක් ලංකාවට ගෙන්වා ගන්න පොලිස් ඇමැති ටිරාන් වැඩ පටන් අරන්! මාස 6න් කුඩු ඉවරම කරනවා! I Sri Lanka Latest News

Next Post

ආරක්ෂාව දෙන්න කියලා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් ජනාධිපතිගෙන් ලිඛිතව ඉල්ලුවත් තවමත් මිහින්තලයට ආරක්ෂාව ලබා දී නෑ! I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper