• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තානාපති මහින්ද සමරසිංහගේ වැඩක්! අමෙරිකාවේ Heart to Heart International ආයතනය 9 වැනි වරටත් ලංකාවට බිලියන 2ක් වටිනා ඖෂධ තොගයක් එවයි! Sri Lanka Latest News

December 25, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
තානාපති මහින්ද සමරසිංහගේ වැඩක්! අමෙරිකාවේ Heart to Heart International ආයතනය 9 වැනි වරටත් ලංකාවට බිලියන 2ක් වටිනා ඖෂධ තොගයක් එවයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

Heart to Heart International ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් සපයනු ලබන ආධාර තවදුරටත් ක්‍රියාත්මක කරමින්, තානාපති මහින්ද සමරසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ, නවවන වරටත් හදිසි ඖෂධ තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරනු ලබයි. ආසන්න වශයෙන් ඩොලර් 644,160.128 (එනම් රුපියල් 213,378,042.4) වටිනා මෙම හදිසි වෛද්‍ය ආධාර තොගය ශ්‍රී ලංකාවට යැවීම සඳහා අවශ්‍ය සියලුම රජයේ අනුමැතියන් දැනටමත් ලබාගෙන ඇත. මෙම පරිත්‍යාගයෙහි අධි රුධිර පීඩනයට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරනු ලබන Amlodipine besylate සහ වකුගඩු, අග්න්‍යාශය, මොළය සහ පියයුරු පිළිකා සඳහා ප්‍රතිකාර කිරීමට භාවිතා කරන Everolimus වැනි ඖෂධ වර්ග ඇතුළත් වේ.Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් දෙනු ලබන මෙම අඛණ්ඩ පරිත්‍යාගයන් වෙනුවෙන් Heart to Heart International ආයතනය වෙත වොෂින්ටන් ඩී.සී. හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉමහත් ස්තුතිය පුදකර සිටී. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ තානාපති කාර්යාලය මගින් අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලද මෙම නවවන ඖෂධ පරිත්‍යාගය 2023 දෙසැම්බර් මස අග වන විට ගුවනින් කොළඹට ලඟාවීමට නියමිතව ඇත. පෙර අවස්ථාවල පරිදිම Heart to Heart International ආයතනය විසින් සියළුම වියදම් දරා ඇති මෙම ඖෂධ තොගය ශ්‍රී ලංකාවාසී ජනතාවට කිසිදු වියදමකින් තොරව කඩිනමින් බෙදා හැරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් භාරගනු ලබයි.

මේ දක්වා Heart to Heart International ආයතනය විසින් ශ්‍රී ලංකාව වෙත සපයන ලද මුළු ආධාරවල වටිනාකම ආසන්න වශයෙන් ඩොලර් 46,806,029.58 (එනම් ආසන්න වශයෙන් රුපියල් බිලියන 15) වේ.

කන්සාස් ප්‍රාන්තයේ ලෙනෙක්සා නගරයේ මූලස්ථානය පිහිටා ඇති Heart to Heart International (HHI) ආයතනය, සෞඛ්‍යය ප්‍රවේශය වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරන ගෝලීය මානුෂීය සංවිධානයකි. 1992 වර්ෂයේ එහි ආරම්භයේ සිට, HHI ආයතනය එක්සත් ජනපදය ඇතුළුව රටවල් 130 කට වැඩි ගණනකට ඩොලර් බිලියන 2.8 ක් වටිනා වෛද්‍ය ආධාර සහ සැපයුම් ලබා දී ඇත. වෛද්‍ය සහන සැපයීමෙන් සහ ස්වේච්ඡා සේවකයන් බලමුලු ගැන්වීමෙන් HHI ආයතනය දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ස්වභාවික විපත්වලට ප්‍රතිචාර දක්වනු ලබයි. මෙම සංවිධානය තරු 4 පුණ්‍යායතනයක් මෙන්ම BBB ප්‍රතීතනය ලත් පුණ්‍යායතනයක්ද වන අතර එය “Philanthropy 400” යටතේද නම්කර ඇත.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය Heart to Heart International

වොෂින්ටන් ඩී.සී. කන්සාස්

SendShareShare
Previous Post

ජීවත් වෙන්න විදියක් නැති හින්දා බිරිඳ එක්ක එකතුවෙලා ලිංගික ක්‍රියා වීඩියෝ කරලා විකුණලා සැපට ජීවත් වෙච්ච තරුණ යුවලක් රාගමදී අත්අඩංගුවට ගනී! Sri Lanka Latest News

Next Post

අහස උසට නැගපු බඩු මිල නත්තල් සීයාටත් දැනිලා! ඊයේ රෑ ගෙයක් ගානේ ගිහින් බිත්තරයි බීලූණුයි බෙදපු අපූරු නත්තල් සීයාගෙ කතාව අහලම බලන්න! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

මෙරට අන් සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන් මත පනවන බදු ප්‍රතිශතයන් ඉහළ නංවමින් මහජනතාව දැඩි පීඩනයකට ලක් කරද්දී, සිගරට් සඳහා...

Read more
සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper