• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනප්‍රිය පාසල් අවට ළමයින්ට අසාධාරණයක්! Sri Lanka Latest News

December 23, 2023
in Exclusive, News
Reading Time: 2 mins read
A A
ජනප්‍රිය පාසල් අවට ළමයින්ට අසාධාරණයක්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කොළඹ නගරය ඇතුළු පිටස්තර ප්‍රදේශවල ජනප්‍රිය පාසල්වලට ළමුන් ඇතුළත් කිරීම සඳහා වූ නීතිරීති ඇතුත් චක්‍රලේඛය කඩකරමින් සිදුකෙරෙන අක්‍රමිකතා වැඩිවීම නිසා පාසල් ආසන්නයේ පදිංචිකරුවන්ට බලවත් අසාධාරණයක් සිදුවෙමින් පවතින බව මවුපියෝ චෝදනා කරති. (Sri Lanka Latest News)

ඇතැම් පාසල් හා බැඳුණු තැරැව්කරුවන් විසින් ලබන වසරේ ජනවාරි මාසයට ළමුන් ඇතුළත් කරගැනීම සඳහා විශාල මුදලක් අත යට ලබාගන්නා බවට තොරතුරු ඇතත් ඒ පිළිබඳ තොරතුරු දීමට ඇතැම් මවුපියන් මැළිවන බවක් දක්නට ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරියකු පැවැසීය.

මේ අතර, ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා සඳහන් කළේ පාසල්වලට පරිත්‍යාග මුවාවෙන් අදාළ මුදල් ලබාගැනීම සිදුවන බවත්, ඒ පිළිබඳ විනිවිදභාවයකින් යුතුව දැඩි අධීක්ෂණයක් සිදුකළ යුතු බව අධ්‍යාපන බලධාරීන්ට පෙන්වා දී ඇති බවයි. ළමුන් ඇතුළත් කිරීම ගැන දැඩි පාලනයක් සිදුකළ යුතු බවද ඔහු පැවැසීය.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ මහතාගෙන් විමසූ විට ඔහු සඳහන් කළේ පාසල් ළමුන් ඇතුළත් කිරීම සඳහා කිසිවකු මුදල් ලබාගන්නේ නම් ඒ පිළිබඳ නිර්නාමිකව හෝ ලිඛිතව දැනුම් දෙන ලෙසයි.

ඒ පිළිබඳ නාමිකව ඉදිරිපත් වුවත් රහස්‍යභාවය හෙළි නොකරන බවයි ඔහු සඳහන් කළේ.

දැනටමත් පාසල්වල සිදුවන අක්‍රමිකතා ගැන ලැබෙන නිර්නාමික තොරතුරු කිසිවක් ඉවත දමා නොමැති බවත්, සෑම පැමිණිල්ලක්ම සොයාබලන බවත් රණසිංහ මහතා පෙන්වා දුන්නේය.

ජාතික පාසල් සේවා අධ්‍යක්ෂ සනත් ජයලත් මහතාද පැවැසුවේ නිර්නාමිකව ලැබෙන පැමිණිලි ඉවත නොදමා පරීක්ෂණ පවත්වන බවයි.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

ඊයේ මහ රෑ සජබෙ මූලස්ථානය ඉස්සරහා මාධ්‍ය කැමරා අල්ලන් හිටියේ ඇයි? එළියට ආපු ප්‍රබලයන් මයික් ඉස්සරහා දීපු පණිවුඩය මොකද්ද? ජනවාරියේ අලුත් ගේමක් එනවා! VIDEO I Sri Lanka Latest News

Next Post

තත්ත්වය භයානකයි! අවුරුද්දකට පසු කොරෝනා මරණයක් මහනුවර මහරෝහලෙන් වාර්තා වෙයි! Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.