• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

Gnext Store තවත් ලොකු පිම්මක් පනී! කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයටත් එයි! PHOTOS I Sri Lanka Latest News

December 23, 2023
in Exclusive
Reading Time: 8 mins read
A A
Gnext Store තවත් ලොකු පිම්මක් පනී! කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයටත් එයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බලයලත් Apple වෙළඳ සහකරුවෙකු සහ දේශීය Xiaomi සහ Dyson නිල වෙළද සහයකයෙකුවන Gnext Store, 2023 දෙසැම්බර් 18වන දින සිට බලපැවැත්වෙන පරිදි කොළඹ 01 ලෝක වෙළඳ මධ්‍යස්ථානය තුල පිහිටා ඇති සිය නවතම අලෙවිසැල විවෘත කිරීම ආඩම්බරයෙන් නිවේදනය කර තිබේ.Sri Lanka Latest News

ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය තුල ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව නිර්මාණයකර ඇති, Gnext Store යනු අද්වීතීය අත්දැකීමක් සිය පාරිභෝගිකයන්ට ලගාකරදෙන අලෙවිසැලකවන අතර,ඕනෑම මිලදී ගැනීමක් සිදු කිරීමට පෙර සියලු උපාංග පරීක්ෂාකර සිය තෝරාගැනීම් සිදුකිරීමට සුවිශේෂී අවස්ථාවක් පාරිභෝගිකයන්ට සපයනු ලැබේ. මෙම අලෙවිසැල Apple, Xiaomi, Anker, සහ Dyson වැනි සුප්‍රසිද්ධ ගෝලීය සන්නාමයන්ගේ නිෂ්පාදන රාශියකින් සමන්විතවන අතර, පාරිභෝගිකයන්ට අත්විඳීම සහ මිලදී ගැනීමට අසමසම ඉලෙක්ට්‍රොනික උපකරණ රැසකින්ද සමන්විත වේ.

කයිලාෂ් ගුප්තා,කළමනාකාර අධ්‍යක්ෂ,Gnext, සිය අදහස් ඵලකරමින්,මෙම නිශ්පාදන අලෙවිය ව්‍යාප්ත කිරීම සදහා සමාගමේ කැපවීම ප්‍රකාශ කළේය. ආර්ථික පසුබෑම හේතුවෙන් පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාව මුහුණ දුන් අභියෝග හමුවේ වුවද, ඔහු ශුභවාදී අදහස් ඵලකළ අතර, දේශීය වෙළඳපොළේ වර්ධනය සඳහා ඇති හැකියාව සදහන් කළේය. Gnext හි ගෝලීය අත්දැකීම් ශ්‍රී ලංකා වෙළෙඳපොළ වෙත ගෙන ඒමටත්, වෙළෙඳ අංශයේ ව්‍යාප්තිය සඳහා ආයෝජන කිරීම සඳහා Gnext හි කැපවීම ඔහු තවදුරටත අවධාරණය කළේය.

රජීව් ගුණරත්න,ප්‍රධාන විධායක නිලධාරී, Gnext Sri Lanka, සිය අදහස් දක්වමින්, දේශීය වෙළඳ කර්මාන්තයේ විකාශනයට දායක වීමට ආයතනය් ඇති උනන්දුව ප්‍රකාශකළ අතර එම කැපවීමට සාක්ෂියක් ලෙස ඔහු ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය තුළ Gnext Store හි ආරම්භකිරීමේ වැදගත්කම අවධාරණය කළේය. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි උපාංග මිලදී ගැනීමේ වැදගත්කම ද ඔහු අවධාරනයකළ අතර සිය සමාගම වෙතින් ලබාදෙන සහතිකකරන ලද අලෙවියෙන් පසු සේවාව, වගකීම් සේවාව යනාදී ප්‍රතිලාභ පිළිබඳවද කරුණු අවධාරණය කළේය.

මෙම නව ආරම්භයට සමගාමීව, පාරිභෝගිකයින්ට Gnext Store වෙතින් 2023 දෙසැම්බර් 31 දක්වා, සුවිශේෂී මිලගණන් යටතේ Apple, Xiaomi, Anker සහ Dyson ඉලෙක්ට්‍රොනික උපකරණ ලබාගැනීමේ හැකියාව පවතී. තවද තෝරාගත් ණයපත් ( Credit Card) සඳහා මාස 24ක් දක්වා කොටස් වශයෙන් ගෙවීමේ සැලසුම් ක්‍රියාත්මක වේ. මීට අමතරව, iPhone 15 මාදිලියේ දුරකතන සඳහා Dialog සහ Mobitel වෙතින් 600 GB නොමිලේ ඩේටා (2023 දෙසැම්බර් 31 වනදා දක්වා වලංගුවන පරිදි) පිරිනමන අතර තවත් දීමනා සහ අමතර ත්‍යාග ඇතුළු ආකර්ෂණීය ප්‍රතිලාභ රැසක් පාරිභෝගිකයින්ට භුක්ති විඳිය හැකිය.

Gnext Store නිල වෙබ් අඩවියට පිවිසිම මගින් https://www.gnextstore.lk හෝ 0112500335 අංකයට ඇමතීමෙන් වැඩිදුර විස්තර සහ නිෂ්පාදන පිලිබඳ තොරතුරු පරීක්ෂාකිරීමේ හැකියාව පවතී.

Gnext Store පිළිබඳ:

Gnext Store යනු Apple උපාංග සඳහා ප්‍රමුඛ පෙළේ බලයලත් වෙළෙඳ සහයකයෙකුවන අතර ශ්‍රී ලංකාවේ Xiaomi සහ Dysonවල නිල වෙළෙඳ සහයකයාද වේ. දේශීය වෙළෙඳපොළ වෙත ගෝලීය අත්දැකීම් ලබා දීමට කැපවී සිටින Gnext Store සුප්‍රසිද්ධ සන්නාමවලින් උසස් තත්ත්වයේ ඉලෙක්ට්‍රොනික උපකරණ රාශියක් සපයයි.

SendShareShare
Previous Post

වංචාකාර විදේශ රැකියා සුනාමියකට අපේ තරුණ තරුණියන් අහුවෙලා! අනාගතය ගැන බලාපොරොත්තුවක් නැති නිසා තරුණ තරුණියන් අපේ රටටත් වඩා දුප්පත් රටවල්වල රස්සාවට යනවා! එහෙම ගිය අපේ 56 දෙනෙක් මියන්මාර ත්‍රස්තවාදීන් අල්ලාගෙන! මොකද්ද මේ රටට ‌මේ පාලකයන් කළේ? ගොන්සාල්වෙස් දරුවන්ට 56 වන ස්මාර්ට් පන්ති කාමරය පිරිනමමින් විපක්ෂනායක ප්‍රශ්න කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

දිවයින කර්තෘ නාරද නිශ්ශංකගේ පුතණුවන් හදිසියේ අභාවප්‍රාප්ත වෙයි! අවසන් කටයුතු හෙට මාකොලදී! I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.