ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා බදාදා කොළඹට පැමිණ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදී වැඩ භාර ගත්තේය. Sri Lanka Latest News
අක්තපත්‍ර භාරදීමෙන් අනතුරුව ඔහු ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා ලෙස සිය නව වගකීම් භාරගනු ඇත.
ඔහු මීට පෙර ආර්ථික කටයුතු පිළිබඳ උපදේශක ලෙස කොළඹ සේවය කර ඇත.










