• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වැට් බද්දටත් අත් ඉස්සුවා! අයවැයටත් අත් ඉස්සුවා! ජනතාව පිට බර පටවන්න එපා කියලා මහින්ද දැන් නිවේදන දානවා! ආයෙමත් රැවටෙන්න එපා! 55 වන සුහුරු පන්ති කාමරය ශාන්ත ජෝශප් බාළිකාවට ලබා දෙමින් රාජපක්ෂවරුන්ගේ අලුත්ම දේශපාලන නාට්‍යය සජිත් රටට හෙළි කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

December 22, 2023
in Exclusive
Reading Time: 21 mins read
A A
වැට් බද්දටත් අත් ඉස්සුවා! අයවැයටත් අත් ඉස්සුවා! ජනතාව පිට බර පටවන්න එපා කියලා මහින්ද දැන් නිවේදන දානවා! ආයෙමත් රැවටෙන්න එපා! 55 වන සුහුරු පන්ති කාමරය ශාන්ත ජෝශප් බාළිකාවට ලබා දෙමින් රාජපක්ෂවරුන්ගේ අලුත්ම දේශපාලන නාට්‍යය සජිත් රටට හෙළි කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ වන විට රටේ ජීවනෝපායන් කඩා වැටී ආර්ථිකය බංකොලොත් වී ඇති මොහොතක සමහර පාර්ශ්ව වංචාකාර දේශපාලන නාට්‍ය නිෂ්පාදනය කරමින් සිටින බවත් අලුත්ම විහිළුව වී ඇත්තේ අයවැයට, වැට් බදු වැඩි කිරිමට පක්ෂව ඡන්දය ලබා දී ජනාධිපතිව රකිමින් ජනතාවගේ කරපිට බදු බර පටවන්න එපා යැයි නිවේදන නිකුත් කරමින් පැවසීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය. Sri Lanka Latest News

වැට් බදු වැඩි කරන යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන ආ අවස්ථාවේ රට බංකොලොත් කළ පවුල් පාලනයේ කොටසක් එයට ඡන්දය ලබා නොදී ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා යැයි ව්‍යාජ රගපෑමක් නිරත වුවත් ඔවුන්ගේම පවුලේ සෙසු පුද්ගලයන් වැට් බදු වැඩි කිරීමට පක්ෂය ඡන්දය ලබා දුන් බවත් රට බංකොලොත් කළ රට විනාශ කළ මේ පුද්ගලයන් විවිධ රගපෑම් ඔස්සේ ජනතාව මංමුලා කිරීමට නැවතත් උත්සාහ කරන බැවින් මොවුන්ගේ මේ ව්‍යාජ රගපෑම්වලට නොරැවටෙන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (21) සක්වල් 55 වැනි අදියර යටතේ නුගේගොඩ ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

රජපක්ෂ පවුල් පාලනය විසින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළා යැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කිරීමට අදාළ නඩු කටයුත්ත දැමුවේ සමගි ජන බලවේගය බවත් සෙසු පක්ෂ මෙන් ෆයිල් පෙන්වා ව්‍යාජ රගපෑම් සිදු නොකළ බවත් මෙම අධිකරණ තීන්දුව හරහා ඕනෑම අයකුට අධිකරණයට ගොස් මෙම නඩු නිමිත්ත පදනම් කර ගෙන අධිකරණයේ පිහිට පැතිය හැකි බවත් ඒ සඳහා ද සමගි ජන බලවේගය මුලපුරා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රට බංකොලොත් කළ මේ පුද්ගලයන්ට බදු බර ගැන කතා කිරීමට අයිතියක් නොමැති බැවින් මෙවැනි ප්‍රෝඩාකාරී පුද්ගලයන්ගේ කතාවලට නොරැවටෙන ලෙසත් රට විනාශ කළ මේ පවුල කේන්ද්‍ර කර ගෙන දුෂණය පිටුදැකීමේ බද්දක් ඇති කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී අවධාරණය කළේය.

එසේ ම මේ රට ධනපති සුපිරි පැළැන්තියකට අයිති රටක් නොව ලක්ෂ 220ක් ජනතාවට අයිති රටක් බැවින් රටේ අනාගතය වන රටේ දරු පරපුර ආරක්ෂා කර ගැනීමේ වගකීම දෙමාපියන්ට සේම රටේ ජනාධිපති සහ ආණ්ඩුවේ ද වගකීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තවද පාසල් දූදරුවන් කන්න නැතිව ක්ලාන්ත වී ඇද වැටුනට ජනාධිපති, අගමැති, මැතිඇමතිවරු කිසිදු දිනක කන්න නැතිව ක්ලාන්ත වී නැති බවත් පාසල් දූදරුවන් එවැනි ඛේදනීය තත්ත්වයකට පත්ව ඇති මොහොතක ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ගිය කිසිදු මන්ත්‍රීවරයකුට එය නොසලකා සිටිය නොහැකි බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 171ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 389ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 55ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 517ක් වැය කර තිබේ.

SendShareShare
Previous Post

ඇන්ටාක්ටිකාවට ගිය පොඩි නිලමේ! ඒ අත්දැකීම වචනවලින් කියන්න අමාරුයි I Sri Lanka Latest News

Next Post

අලුත් ඉන්දීය මහකොමසාරිස් ජා කොළඹට ඇවිත්! I Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.