හිටපු ජනාධිපතිවරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වශයෙන් පැමිණීම නැවැත්විය යුතු බව දයාසිරි ජයසේකර මහතා සදහන් කළේය.Sri Lanka Latest News
හෙතෙම පෙන්වා දුන්නේ හිටපු ජනාධිපති වශයෙන් නිවසක්, වැටුපක්, වාහනයක් සහ ආරක්ෂාවද අමතරව ඔවුන්ට ලැබෙන බවත්, ඊට අමතරව මන්ත්‍රී වරප්‍රසාදද ලැබෙන බවත්ය.
ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ වෙනුවෙන් වූ ජනතා ව්‍යාපාරයේ සමුලුවකට එක්වෙමින් ඒ මහතා මේ අදහස් පළ කළේය.










