ශ්‍රීපාදස්ථානයේ අලුතෙන් ඉදිකරන ජල යෝජනා ක්‍රමයේ පොම්පාගාරය ඉදිකිරීමට අවශ්‍ය විදුලි රැහැන් පද්ධතිය සහ ට්‍රාන්ස්ෆෝමර් 4ක් ඇතුළු ටොන් 25ක උපකරණ රැගෙන යෑමේ මෙහෙයුමක් අරඹා තිබෙනවා. (Sri Lanka Latest News)
එම කටයුතු අද නල්ලතන්නිය ක්‍රීඩාංගනයේදී ආරම්භ කෙරුණු අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එම්-17 හෙලිකොප්ටර් යානයක් ඊට යොදාගෙන තිබෙනවා.










