මූල්‍ය අරමුදල මගින් ඉදිරිපත් කළ වැඩසටහන ක්‍රියාත්මක වීමේ අවදානම වැඩි බවත්, ආණ්ඩුව කටයුතු කළ ආකාරයෙන් එම අවදානම වැඩි වී ඇති බවත් මූල්‍ය අරමුදල පෙන්වා දී ඇති බවත් ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.Sri Lanka Latest News
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් ජනාධිපතිවරයා විසින් අනාවරණය නොකළ මෙම කරුණු රටට හෙළිදරව් කිරීමට පියවර ගෙන තිබුණේ මෙසේය.










