• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පෞද්ගලික ගිණුමකින් මිලියන 77ක් වංචනිකව ඇදපු සිද්ධියට තලාහේන සම්පත් බැංකුවේ හිටපු කළමනාකරු-ප්‍රාදේශීය කළමනාකරු-පළමු නිලධාරී ඇතුලු 5කට අධිකරණය රට යන්න තහනම් කරයි! I Sri Lanka Latest News

December 13, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
පෞද්ගලික ගිණුමකින් මිලියන 77ක් වංචනිකව ඇදපු සිද්ධියට තලාහේන සම්පත් බැංකුවේ හිටපු කළමනාකරු-ප්‍රාදේශීය කළමනාකරු-පළමු නිලධාරී ඇතුලු 5කට අධිකරණය රට යන්න තහනම් කරයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බැංකු ගණුදෙණුකරුවෙකුගේ ගිණුමකින් රුපියල් මිලියන 77.98ක් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තලාහේන ශාඛාවට අනුයුක්තව සේවය කළ සම්පත් බැංකුවේ හිටපු නිලධාරීන් පස් දෙනෙකුට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද විදෙස් ගමන් තහනම් කළේය.Sri Lanka Latest News

සම්මානලාභී පාරම්පරික වෛද්‍යවරයකු වන කැළුම් හර්ෂ කමල් වීරසිංහ මහතාගේ (බැංකු ගිණුම් හිමියාගේ) අවසරයකින් තොරව රුපියල් මිලියන 77.98ක මුදලක් වංචා කර ඇති බවට කරන ලද පැමිණිල්ලකට අනුව අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

සම්පත් බැංකුවේ තලාහේන ශාඛාවේ සිදුවූ බව කියන මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට වෝහාරික විගණන වාර්තාවක් ඉදිරිපත් කර තිබුණි.

ලක්නා ජයසේකර (පළමු නිලධාරියා), තනුජා මුතුකුමාරණ (හිටපු කළමණාකරු), අරුණ ජිනදාස (හිටපු ප්‍රාදේශීය කළමනාකාරිනිය), ගයනි විදානපතිරණගේ (ලිපිකරු) සහ හිරන්ත කොඩිකාර (ශාඛා ණය නිලධාරි) යන බැංකු නිලධාරීන් පස්දෙනාට අධිකරණය විදේශ ගමන් තහනම් කළේය.

පැමිණිල්ල වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා නීතිඥ සචින්ත රුද්‍රිගු මහතා සමඟ පෙනී සිටියේය.

SendShareShare
Previous Post

පරිපාලනය වෙනස් ‌විය යුතුයි කියලා පාර්ලිමේන්තුව යෝජනා සම්මත කළා! ජනාධිපතිත් පිළිගත්තා! හැබැයි අතුරු කමිටුව ඉවත් කරලා ක්‍රිකට් පරිපාලනය යළි දූෂිත කල්ලියක් අතට ගිහින්!  VIDEO I Sri Lanka Latest News

Next Post

අදත් ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී කරපු කතාවට විපක්ෂනායක සජිත් එකින් එක උත්තර දෙයි! රට කෙසේවෙතත් ජනාධිපතිතුමා රාජපක්ෂවරුන් නම් කේක් කවලා වැල් පාලමෙන් ලස්සනට එතෙර කළා! මේ යන මග වැරදියි! යා යුතු මග සජිත් සිය කතාවේදී පෙන්වා දෙයි! හොරුත් එක්ක ආණ්ඩු කරන්න සූදානම් නැති බව යළිත් සිහිපත් කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.