තමන් වැට් බද්ද ඉහළ නංවා ජනතාව පිට බදු බර තවත් පටවන ආණ්ඩුවේ යෝජනාවට විරුද්ධ බව කියමින් ඊට ඡන්දය නොදෙන බව නාමල් රාජපක්ෂ මහතා සදහන් කළද ඔහුගේ පියාණන් වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද දින පාර්ලිමේන්තුවට පැමිණ වැට් බද්ද 18% දක්වා ඉහළ නංවන යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කිරීම විශේෂ සිදුවීමක් විය.Sri Lanka Latest News
යෝජනාවට පක්ෂව ඡන්ද 100ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 55කි.










