වැට් එක පැහැදිලිවම වැඩියි! මම ඡන්දෙ දෙන්න එන්නෙ නෑ! නාමල් පොහොට්ටුවට දැනුම් දෙයි! පොහොට්ටුව මොන තීන්දුවක් ගනීද? VIDEO I Sri Lanka Latest News

අද දින පැවැත්වෙන වැට් බදු වැඩි කිරීමේ ඡන්ද විමසීමට තමන් නොඑන බවත්, පැහැදිලිවම වැටි බද්ද වැඩි බවත් පොහොට්ටු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.Sri Lanka Latest News ඒ අනුව තමන් මේ බව පක්ෂයට දැනුම් දුන් බවද නාමල් රාජපක්ෂ මහතා කීය.