අංක ගණිතයෙන් කිව හැකි කරුණුවලට වීජ ගණිතයෙන් පැහැදිලි කිරීම් නොකරන ලෙස හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අද දින පාර්ලිමේන්තුවේදී මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාට දැනුම් දී සිටියේය.Sri Lanka Latest News
ඒ, සියඹලාපිටිය මහතා වචන හරඹයකින් ජනතාවට සහන නොලැබෙන බව නොකියා කියා සිටීමට උත්සාහ දැරූ අවස්ථාවේදීය.










