• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දිනකට මාලු ‌කිලෝවකින් 50 ගාණේ කප්පම් ගන්නේ කව්ද? මාළු කඩවලින් 50,000 ගාණේ කප්පම් ගන්න W G යසන්ත කව්ද? ටෙන්ඩර් නැතිව මාලු කිලෝ 12000ක් ගෙනාවේ කව්ද? සේවකයන්ට මිලියන 653ක EPF-ETF ගෙවන්නේ නැත්තේ ඇයි? සජිත් ධීවර සංස්ථාවේ ප්‍රශ්න වැළක්ම එළියට අදියි! VIDEO I Sri Lanka Latest News

December 11, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
එදා ‘සොනික් සොනික්’ කිව්වා! ඇමැතිකම් ගන්න ‘ටොනික් ටොනික්’ කිව්වා! දැන් ඒගොල්ලේ ‘පැනික් පැනික්’ වෙලා! විපක්ෂනායක මේ කියන්නේ කා ගැනද? VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලංකා ධිවර සංස්ථාවේ පාලනාධිකාරිය විසින් එහි සේවකයන් වෙත ඊපීඑෆ්, ඊටීඑෆ් සහ විශ්‍රාමික පාර්තෝෂිත දීමනා ලෙස රු. මිලියන 653ක් ගෙවීමට ඇති බවත් එය කාලයක් පුරා සිදුවූ අඩුපාඩුවක් බවත් ඒ සදහා විසදුම් නොලැබී ඇති බවත් ඒ සඳහා බැංකු ණයක් ලබා ගන්නා බව පැවසුවත් ඒ සඳහා තිරසර විසඳුමක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

2017 වසරේ මහාභාණ්ඩාගරය මඟින් කොළඹ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති ලක්ෂ 330ක ණය ගෙවා මෙට්රෝ නමින් ධීවර සංස්ථාවේ කාර්යාලයක් ආරම්භ කළත් එහි ණය බර මේ වන විට කෝටි 15ක් වී ඇති බවත් එහි වැඩබලන කළමනාකාරවරයා විරුද්ධව පියවරක් ගෙන නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම 2022 වසරේ විශේෂ විගණන පරීක්ෂණ වාර්තාවක් තුළින් සංස්ථාවට වැකියුම් ඇසුරුම් යන්ත්‍රණයක් මිලදී ගැනීම ගැන සදහන් වුවත් එහි නිගමන ක්‍රියාත්මක නොවූ බවත් ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය කේන්ද්‍ර කර ගෙන දුෂණ අක්‍රමිකතා රැසක් ක්‍රියාත්මක බවත් කණගාටුවට කරුණක් වන්නේ ඒ සම්බන්ධ මෙතෙක් පියවරගෙන නොමැති වීම බවත් මීගමුව කාර්යාලයේ ලියාපදිංචි නොකළ සැපයුම්කරුවන්ගෙන් මාලු කිලෝවකින් රුපියල් 50 ගානේ කප්පම් ගන්නා බවත් මාසිකව මිලියන 18ක හොරකම ගැන සොයා බැලිය යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

මීගමුව කලාපයේ සමහර වෙළෙදසැල්වලින් මසකට 50000, 100000 මුදල් ලබා ගෙන ඒ වෙළෙදසැල්වලට පාරිභෝගිකයන් සුරා කන්න ඉඩ සලසා ඇති බවත් ඩබ්ලිව්. ජී යසන්ත යන නිලධාරියාගේ අක්‍රමිකතා ගැන මීට පෙරත් ප්‍රශ්න කළත් කිසිදු ප්‍රතිඵලයක් නොමැති බවත් මේ පුද්ගලයා තාක්ෂණික කමිටුවේ සභාපති, තලපත් කොප්පරා කමිටුවේ ප්‍රසම්පාදන කමිටු ආදි සැම කමිටුවකම සභාපති වී මහාපරිමාණ වංචා රැසක් සිදු කරන බවත් මේ සම්බන්ධ සාක්ෂි ඇති බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කර සිටියේය.

ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් තොරව මාලු කිලො 12950ක් ආනයනය කර ඇති බවත් එය නිදහස් කර ගැනීමට ධීවර සංස්ථාවේ සාමාන්‍යාධිකාරවරයාගේ අනුමැතිය ලබා ගැනීම ප්‍රතික්ෂේප වූ අවස්ථාවේ ඔහු සභාපතීත්වය දරණ කමිටුවලින් ඉවත් කර ඇති බවත් මෙය පළිගැනීමක් බවත් මේවා කරන පුද්ගලයන් සම්බන්ධයෙන් සොයා බැලිය යුතුබවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

SendShareShare
Previous Post

අංක ගණිතයෙන් කියන්න පුළුවන් දේවල් වීජ ගණිතයෙන් කියන්න යන්න එපා! විමල්ගෙන් මුදල් රාජ්‍ය ඇමැති සියඹළාපිටියට ගණිත පාඩමක්! I VIDEO I Sri Lanka Latest News

Next Post

හොරෙන් රටට ගේන ෆෝන් නිසා නීතියට ෆෝන් ගේන ආයතන ලොකු අර්බූදයක! ආණ්ඩුවට ඩොලර් මිලියන 96ක බදු ආදායමක් අහිමි වෙයි! මිනිස්සුත් අමාරුවේ! ආණ්ඩුවෙන් වැඩපිළිවෙළක් හදනවා කිව්වත් තාම නෑ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

දෙපැත්තම යුද්ධය නතර කළා…! බොර තෙල් බැරලය බැස්සා! I Sri Lanka Latest News

සර්වපාක්ෂික ආණ්ඩු කතා කුඩේ කුඩු! මෙන්න පළමු දවසෙම ද්‍රවිඩ මන්ත්‍රී කෙනකුට කරපු පහත් වැඩේ! ඔන්න අහගන්න! බොරුව තේරුම් ගන්න! (VIDEO)
Exclusive

දෙමළ මුස්ලිම් පක්ෂ එකමුතුවේ සාකච්ඡාවට පාර්ලිමේන්තු කමිටු කාමරයක් දෙන්න කතානායකතුමා බෑ කියයි! ශානක්‍යයන් කේන්තියෙන් සාකච්ඡාවෙන් නැගිට යයි! උඩින් ආපු කෝල් එකකින් කාමරය ලෑස්ති කරයි! I Sri Lanka Latest News

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News
Exclusive

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

දේවාලයේ බැංකු ගිණුම පෞද්ගලික ගිණුමක් නොව පොදු අරමුදලක්! දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ බැංකු ගිණුම ගැන අභියාචනාධිකරණයෙන් තීන්දුවක්! බස්නායක නිළමේ ගැනත් තීන්දුවේ විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ සද්දෙට දෙවිනුවර දේවාලයේ බස්නායක නිළමේ බය නොවෙයි! පොලිස්පතිවරයා පෙරහරේ කාවඩි නැටුම් තහනම් කළත් නිළමේවරයා කාවඩි කණ්ඩායම් 25කට නටන්න අවසර දෙමින් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

Load More
රාගම ශාන්ත අන්තෝනි පෙරපාසලේ වාර්ෂික සිඟිති ක්‍රීඩා උත්සවය – 2026 හරසරින් පැවැත්වෙයි! Sri Lanka Latest News
Uncategorized

රාගම ශාන්ත අන්තෝනි පෙරපාසලේ වාර්ෂික සිඟිති ක්‍රීඩා උත්සවය – 2026 හරසරින් පැවැත්වෙයි! Sri Lanka Latest News

රාගම ශාන්ත අන්තෝනි පෙරපාසලේ ( RAGAMA ST. ANTHONYS PRE SCHOOL ) වාර්ෂික සිඟිති ක්‍රීඩා උළෙල - 2026 , පසුගියදා උත්සවාකාරයෙන්...

Read more
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

දෙපැත්තම යුද්ධය නතර කළා…! බොර තෙල් බැරලය බැස්සා! I Sri Lanka Latest News

සර්වපාක්ෂික ආණ්ඩු කතා කුඩේ කුඩු! මෙන්න පළමු දවසෙම ද්‍රවිඩ මන්ත්‍රී කෙනකුට කරපු පහත් වැඩේ! ඔන්න අහගන්න! බොරුව තේරුම් ගන්න! (VIDEO)

දෙමළ මුස්ලිම් පක්ෂ එකමුතුවේ සාකච්ඡාවට පාර්ලිමේන්තු කමිටු කාමරයක් දෙන්න කතානායකතුමා බෑ කියයි! ශානක්‍යයන් කේන්තියෙන් සාකච්ඡාවෙන් නැගිට යයි! උඩින් ආපු කෝල් එකකින් කාමරය ලෑස්ති කරයි! I Sri Lanka Latest News

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.