• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කිසිම දැනුම් දීමකින් තොරව ශ්‍රී ලංකන් ගුවන් යානය ගමන් වාරය නවත්වයි! දඹදිව වන්දනාවේ ගිය හිමිවරු ඇතුලු බැතිමතුන් නවදිල්ලි ගුවන්තොටේ පැය 14ක් හිරවෙයි! කිසිම පහසුකමක් දීලා නෑ! හිමිවරු බිම සැතපී රැය පහන් කරයි! VIDEO I Sri Lanka Latest News

December 11, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
කිසිම දැනුම් දීමකින් තොරව ශ්‍රී ලංකන් ගුවන් යානය ගමන් වාරය නවත්වයි! දඹදිව වන්දනාවේ ගිය හිමිවරු ඇතුලු බැතිමතුන් නවදිල්ලි ගුවන්තොටේ පැය 14ක් හිරවෙයි! කිසිම පහසුකමක් දීලා නෑ! හිමිවරු බිම සැතපී රැය පහන් කරයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නවදිල්ලි ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටු‍පොළේ සිට ශ්‍රී ලංකාව බලා පිටත්වීමට ඊයේ (9) සවස 6.30 ට නියමිතව තිබූ UL 146 දරන ශ්‍රී ලංකන් එයාලයින් ගුවන් යානය කිසිදු දැනුම් දීමකින් තොරව සිය ගමන් වාරය නවතා තිබීම හේතුවෙන් දඹදිව සංචාරයේ නිරතවී සිටි ශ්‍රී ලංකාව බලා පැමිණීමට සිටි බැතිමතුන් පිරිසක් ගුවන්තොටුපොළේ අද උදෑසනව විටත් සිරවී සිටින අතර ගුවන් යානයක් මේ දක්වා පැමිණි නැති බව එහි සිරවී සිටින ස්වාමීන් වහන්සේලා ඇතුළු පිරිස පවසනවා.Sri Lanka Latest News

එහිදී ඊයේ රාත්‍රී මහා සංඝයා නව දිල්ලි ජාත්‍යන්තර ගුවන් තොටුපළපලේ බිම සැතපී රාත්‍රී ගතකර ඇත.

දිල්ලි ගුවන් තොටුපල නියොජිතයින් ස්වාමීන් වහන්සේලා මග හරිමින් පැය 14ක් තිස්සේ දඹදිව වන්දනා වැඩමකල ස්වාමීන් වහන්සේලා ඇතුළු පිරිසට ප්‍රමාදයට හෝටලයක් හෝ ලබා දී නැත.

ගුවන්තොටුපළේ දී වතුර උගුරක් වත් නොදි අද උදෑසන 9.30 වන තුරු බලා සිටීමට සලස්වා ඇත.ඉන් පසු ස්වාමීන් වහන්සේලා සහ බැතිමතුන් පිරිසට හෝටලයක් ලබා දී ඇත.

අද (10) සවස 6.30ට දිල්ලි ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් පිටත් වීමට නියමිත ගුවන් යානයක් ඇති බවද ඔවුන් පවසයි.

SendShareShare
Previous Post

පොහොට්ටුව උදව් කළත් ජනාධිපතිවරණයෙදි රනිල්ට දිනන්න බෑ! කවුරු මොනවා කිව්වත් සජිත් දිනනවා! මේ පාර ඡන්ද වැටෙන හැටි වතුකරයේ නායකයා දිගම්බරම් කල් තියා කියයි! I Sri Lanka Latest News

Next Post

මෙච්චර කල් නවත්වලා තිබ්බ වැඩක් ආපහු පටන් ගන්න වැඩබලන පොලිස්පති දේශබන්දු තීන්දු කරයි! I Sri Lanka Latest News

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper