• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සංස්කෘතික අරමුදල ගැන කියපු බොරු අතේ පත්තු වුණාට පස්සේ සජිත්ට එරෙහිව ඉංජිනේරු සංස්ථාවේ අභ්‍යන්තර විගණනයක් ආණ්ඩුවෙන් ඇදලා ගනී! මහින්දානන්ද වාර්තාවක් කියවයි! කිසිම සුදුසුකමක් නොමැති පොහොට්ටු යූනියන්කාරයෙක් විගණන තනතුරකට පත් කර බොරු වාර්තා හදලා මඩ ගහනවා! සජිත් අදත් සියලු ලේඛන සභාගත කරයි! VIDEO I Sri Lanka Latest News

December 8, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
මහින්දානන්ද අද සජිත්ට සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිතා කළා කියමින් චෝදනා රැසක් එල්ල කරයි! සජිත් එකින් එකට උත්තර දෙයි! මේවා ඡන්ද දිනන්න රාජපක්ෂලා ගහපු මඩ! මහින්ද දාපු කමිටුවේ වාර්තාවට කිසිම සාමාජිකයෙක් අත්සන් කරලා නෑ! අල්ලස් කොමිසම සාක්ෂි නෑ කිව්වා! වසන්ත ජිනදාස කමිටුවෙන් කිසිම චෝදනාවක් නෑ කිව්වා! කට්ටියටම කටඋත්තර නැතිවෙන්නම සජිත් සියලු වාර්තා සභාගත කරයි! ‘මේවා එළිවෙනවට බයේ වාර්තාව කෝප් එකට දීලත් නෑ..’ -සජිත් චෝදනා කරයි! ‘අපි වාර්තාව කෝප් එකට දුන්නා..’ -ඇමැති විදුර කියයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ප්‍රධාන අභ්‍යන්තර විගණක (ආවරණ) එන්. වී. ටී. ධම්මික නම් පුද්ගලයකු සකස් කරන ලද විගණන වාර්තාවක් සභාගත කර ඇති බවත් එම විගණන වාර්තාවේ සදහන් සියලු තොරතුරු විපක්ෂ නායකවරයාට සහ ඔහුගේ බිරිඳට මඩ ගැසීමේ අරමුනින් රජය විසින් සකස් කරන ලද්දක් බවත් ඒ සඳහා සාක්ෂි සහිත බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (8) පාර්ලිමේන්තුවේදී අනාවරනය කළේය.Sri Lanka Latest News

මෙම එන්. වී. ටී. ධම්මික නැමැති පුද්ගලයා 2020 පෙබරවාරි මස 3 වැනිදා සිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධිත වානිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සංගමයේ නිලධාරී මණ්ඩලයේ කාරකසභිකයකු බවත් 2020 පෙබරවාරි 18 වැනිදා පොදුපෙරමුණ වෘත්තිය සමිතිය විසින් තවත් ලිපියක් ඔස්සේ මෙම පුද්ගලයා වැඩබලන අභ්‍යන්තර විගණන තනතුරට පත් කරන ලෙස රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ උප සභාපතිවරයාට ලිපියක් යොමු කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඒ අනුව අභ්‍යන්තර විගණක වාර්තාවක් කියා පොහොට්ටුවේ වෘත්තීය සමිති සාමාජිකයන් යොදා ගෙන ව්‍යාජ වාර්තාවක් සකස් කර ඇති බවත් එම විගණන වාර්තාව ලියා ඇත්තේ එන්. වී. ටී. ධම්මික යන පුද්ගලයා බවත් මෙවැනි තනතුරක් දැරිමට අදාළ විෂය ගැන මූලික උපාධියක් සහ වසර 12ක පළපුරුද්දක් තිබිය යුතු වුවත් ඔහුට මෙවැනි විගණන තනතුරක් දැරීමට හෝ සුදුසුකමක් නොමැති බවත් අවම වශයෙන් AAT වත් නොමැති පුද්ගලයකු බවත් මේ සියල්ල ව්‍යාජ අභ්‍යන්තර විගණන වාර්තාවක් බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

එසේම මෙම පුද්ගලයා VRS එකක් හරහා සේවය හැර ගිය අයකු වුවත් නැවත පත්කර ඇති බවත් ඊට අමතරව උසස් වීමක් පවා ලබා දී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (8) පාර්ලිමේන්තුවේදී පැවසීය. විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඉංජිනේරු සංස්ථාවේ අභ්‍යන්තර විගණන වාර්තාව සම්බන්ධයෙ අද පාර්ලිමේන්තුවේදී පැහැදිලි කිරිමක් සිදු කරමිනි.

රජය පත් වූ මුල් කාලයේ, සංස්කෘතික අරමුදල තුළින් බිලියන 11ක මුදල් වංචාවක් සිදුව ඇති බව පැවසූ බවත් ඒ සඳහා සොයන්න කමිටුවක් පත් කළ බවත් ඒ කමිටුවේ සිටි හරිගුප්තා රෝහණධීර යනු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතිඥයකු සහ 2010 මැතිවරණයට තරඟ කළ සන්ධානයේ අපේක්ෂකයකු බවත් මොවුන් සිදු කළ විමර්ශන වාර්තාවට කිසිදු සාමාජිකයකු අත්සන් නොකළත් එම වාර්තාව භාවිත කර 2020 මහමැතිවරණයේ දේශපාලන වාසි ලබා ගැනීමට කටයුතු කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ වාර්තාව අල්ලස් කොමිසමට යොමු කළ පසු අල්ලස් කොමිසම කියා ඇත්තේ අල්ලස් පනත යටතේ කටයුතු කිරීමට ප්‍රමාණ කරුණු නොමැති බව සඳහන් කර ඇති බවත් ඊට පසු කෝප් කමිටුව අදාළ අමාත්‍යාංශ නිලධාරීන් ගෙන්වා උපදෙස් දී නව කමිටුවක් පත් කළ බවත් එම කමිටුවේ වාර්තාව මේ වන විටත් එළි දක්වා නොමැති බවත් එයට හේතුව වි ඇත්තේ එල්ල කර ඇති චෝදනාවලට සජිත් ප්‍රේමදාස ඇතුළු කිසිදු පුද්ගලයකු වරදකරුවන් නොවන බවට ඔප්පු වී ඇති නිසා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ ම 2019 නොවැම්බර් 26 දින නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ප්‍රධාන මූල්‍ය නිලධාරියා වෙත එවක රජය විසින් ලිපියක් යොමු කරමින් කියා ඇත්තේ පසුගිය රජය ආරම්භ කර ඇති සියලුම වැඩකටයුතු නතර කරන ලෙස යි. මේ වන විට සියලුම ආගමික සිද්ධස්ථානවල ආගමික නායකයන් විසින් අදාළ වැඩ කටයුතු සිදු නොවුණේ ඇයිද කියා ප්‍රශ්න කර සිටින බවත් එයට හේතුව ජනාධිපතිවරය ජය ගෙන දින 10ක් තුළ ගෝඨාභය රාජපක්ෂ රජය එම කටයුතු තහනම් කිරීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ තහනම් කිරීම තුල විශාල හානියක් සිදුව ඇති බවට දෙවැනි වාර්තාවේ පවා සදහන් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

SendShareShare
Previous Post

ගැසට් එකේ 6 වැනි පිටුවේ කාටවත් තේරෙන්නෙ නැති අපභ්‍රංස අකුරු! 5 වැනිදා ගැසට් එක ගැහුවා කිව්වත් එහෙම ගැසට් එකක් 5 වැනිදා මුද්‍රණාලයෙන් ගහලා නෑ! වෙබ් අඩවියට දාලා තියෙන්නේ අද පාන්දර 3ට! විදුලි බල පනතට ගහපු ගැසට් එක අවුල් ජාලයක්! දයාසිරි-හර්ෂ-අනුර පාර්ලිමේන්තුවේදී ලොකු බාල්දියක් පෙරළයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ගෝලීය ද්‍රවිඩ සංගමයේ සුරේන් සුරේන්දිරන් ඇතුලු GTF ලොක්කෝ ලංකාවට ඇවිත්! හිමිවරුන් පිරිවරාගෙන ගිහින් ජනපති හමුවෙයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

Exclusive

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News
Exclusive

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

ආපදාවෙන් පස්සේ පේන්නවත් හිටපු නැති ටිල්වින් මෙන්න පන්සලේ තිබ්බ පිංකමකින් එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥයන් එක්ක ටිල්වින් ගල් අඟුරු කොමිසමට ඇවිත් මැයි රැලියේදී කරපු කතාවට සමාව ඉල්ලයි! කොමිසම ටිල්වින්ට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News

Load More
Exclusive

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

අමෙරිකාව එක්ක අලුත් අවුලක් ​අවස්ථා ගණනාවකදීම ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතයා වූ දකුණු සහ මධ්‍යම...

Read more
රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

ආපදාවෙන් පස්සේ පේන්නවත් හිටපු නැති ටිල්වින් මෙන්න පන්සලේ තිබ්බ පිංකමකින් එළියට එයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥයන් එක්ක ටිල්වින් ගල් අඟුරු කොමිසමට ඇවිත් මැයි රැලියේදී කරපු කතාවට සමාව ඉල්ලයි! කොමිසම ටිල්වින්ට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.