පසුගිය වසරේදී ඉන්ධන මිලදී ගැනීමේදී කෝටි 3000ක වංචාවක් සිදුව ඇති බවට පැමිණිල්ලක් අල්ලස් කොමිසම වෙත ඉදිරිපත් ව තිබේ.Sri Lanka Latest News
පැමිණිල්ල සිදු කළ සිවිල් ක්‍රියාකාරිකයන් පෙන්වා දෙන්නේ වැඩි මිල ගණන් යොදා බොරතෙල් ආනයනය කොට මෙම වංචාව සිදු කොට ඇති බවකි.










