• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කුමන්ත්‍රණවලින් අරගලවලින් බය කරලා.. තර්ජනය කරලා මේ පක්ෂය වට්ටන්න බෑ! පොහොට්ටුවේ දෙවන සම්මේලනය අපි ඉහළින්ම පවත්වනවා! නාමල්ගෙන් සියල්ලන්ටම ආරාධනා! I Sri Lanka Latest News

December 5, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
නාමල් පොහොට්ටුවත් එක්ක ගාල්ලේ සහ හිනිදුම! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවන මහා සම්මේලනය අති උත්කර්ෂවත් අන්දමින් සහ විශාල ජන සහභාගීත්වයකින් පැවැත්වීමට නියමිත බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.Sri Lanka Latest News

ඔහු මේ  බව ප්‍රකාශ කලේ තංගල්ල කාර්‍යාලයේ පැවති උත්සවයකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ ,

 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 2 වන මහා සම්මේලනය අති උත්කර්ෂවත් අන්දමින් දෙසැම්බර් මස 15 වන දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පක්ෂ සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට සියළු කටයුතු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සූදානම් කොට තිබෙනවා. එදින දහවල් 1ට මහා සම්මේලනය ආරම්භ කිරීමට නියමිත අතර ඒ සඳහා පක්ෂය නියෝජනය කරමින් බිම් මට්ටමේ සාමාජිකයන් සතර දෙසින් පැමිණිමට නියමිතයි. 

 ශ්‍රී ලංකා ඉතිහාසයේ දේශපාලන පක්ෂයක් ලෙස බිම් මට්ටමින් ගොඩනැගුන, ඉතා කෙටි කලකින් විශාල ජයග්‍රහණ රාශියක් ලබපු පක්ෂයක් ලෙසත් ජනතාව වෙත ගොස් ජනතාවගේ බලය ලබා ගැනීමට සමත් වූ ජනප්‍රියම පක්ෂය ලෙසත් පොහොට්ටුව පක්ෂය පෙන්වාදිය හැකිය. ඒ වගේම ලංකා ඉතිහාසයේ දේශපාලන පක්ෂයක්‌ විදිහට මුහුණ දෙන්න සිදුවෙච්ච බිහිසුණුම, අභියෝගාත්මක ආර්ථික, සමාජීය කාලසීමාවකට මුහුණ දීපු දේශපාලන පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පෙන්වාදිය හැකියි. 

 විශේෂයෙන් අපි බිම් මට්ටමින් පටන් ගත්ත තරුණ දේශපාලන පක්ෂයක් ලෙස අළුත් මුහුණුවරක් සමගින් රටේ අවශ්‍යතාවය, ජාතියේ අවශ්‍යතාවය සහ අපි විශ්වාස කරන්නාවු ප්‍රතිපත්ති ආරක්ෂා කර ගනිමින් දෙවන මහා සම්මේලනය මෙවර පවත්වනු ලබනවා. මේ වන විටත් ලංකාවේ සෑම ග්‍රාම සේවා වසමක්ම නියෝජනය වන අන්දමින් අපේ පාක්ෂිකයින්ට අපි ආරාධනා කරලා තියෙනවා මෙම සම්මේලනයට සහභාගි වෙන්න කියලා. ඒ වගේම අපි ආරාධනා කරනවා පොදු ජන පෙරමුණත් එක්ක බැදුණූ සියළුදෙනාට දහවල් 1වන විට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයට පැමිණිලා ඔබ ගොඩනගපු ඔබේ දේශපාලන පක්ෂයේ හයිය පෙන්න එන්න කියලා.

 කුමන්ත්‍රණ වලින් අරගල වලින් බය කරලා තර්ජනය කරලා මේ පක්ෂය වට්ටන්න බැරි බව මතක් කරන්න ඕනි. මේ පක්ෂය නැවත වතාවක් බිම් මට්ටමේ සිට ගොඩනගලා මේ රටේ ජාතික දේශපාලනයේ තීරණාත්මක බලවේගය බවට පත් කරනවා. මේ රට ගොඩනගන, රට හදන, රට සංවර්ධනය කරන දේශපාලන බලවේගය ගොඩනගන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා ශ්‍රි ලංකාවාසී සියළු ප්‍රගතශීලී පොදු ජනතාවගෙන් මම ඉල්ලා සිටිනවා.

SendShareShare
Previous Post

ඉරිදා විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් කැඳවයි! 18%ක වැට් බද්ද ඉරිදාට ගේනවා! එදාටම සම්මත කරගන්නයි යන්නේ! I Sri Lanka Latest News

Next Post

අජන්ත මෙන්ඩිස්-දිල්රුවන් පෙරේරා-තරංග පරණවිතාන! අලුත් ක්‍රිකට් තේරීම් කමිටුව මෙන්න! I Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.