තමන් පාර්ලිමේන්තු පැමිණියේ පස්සා දොරෙන් හෝ පික්පොකට් ගසා හෝ නොවන බව කී හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ව්‍යවස්ථාදායකය නිවට නොවී කටයුතු කළ යුතු බව කියා සිටියේය.Sri Lanka Latest News
එමෙන්ම ඇතැමුන් පාර්ලිමේන්තු පැමිණියේ භාණ්ඩාගාරයේ මුදල් ගෙදර ගෙනයෑමට බවද ඒ මහතා කියා සිටියේය.










