ක්‍රිකට් සම්බන්ධ ප්‍රශ්නයේදී ජනාධිපතිවරයා ගත්තේ ජනතාවගේ පැත්ත නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා කීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ දූෂිතයන්ගේ ඡන්දයෙන් පැමිණීම හේතුකොට ගෙන දූෂිතයන්ට එරෙහිව කටයුතු කිරීමේ නොහැකියාවක් ජනාධිපතිවරයාට ඇති බව තමන්ට සිතෙන බවකි.
ක්‍රිකට් ගැන මුලින්ම කතා කළේ තමන් විසින් බවත් මේ මොහොතේ ක්‍රීඩා ඇමතිවරයාව කටයුතු කළ රොෂාන් රණසිංහ මහතා ඉවත් කර සිදුකළේ පණිවිඩකරුවාට වෙඩි තැබීම බවද රාමනායක මහතා කියා සිටියි.
රටට දැක්මක් සහිත නායකයෙක් පත්නොවුණු බවත් එන තරමක් නායකයින් ලෙස පැමිණියේ හොරු බවත් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කරයි.










