• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවෙන් කට වහන්න හදන විපක්ෂනායක සජිත් තවත් වැඩකට පාර්ලිමේන්තුවේදී අතගහයි! ආබාධිත පුද්ගලයන් සඳහා වූ පාර්ලිමේන්තු සංසදයේ රැස්වීමට එක්වෙයි! ක්‍රිකට්වලට 225ම එක්වූවා සේ ආබාධිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් එක්වෙන්න ආරාධනාවකුත් කරයි! VIDEO I Sri Lanka Latest News

December 4, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
ආණ්ඩුවෙන් කට වහන්න හදන විපක්ෂනායක සජිත් තවත් වැඩකට පාර්ලිමේන්තුවේදී අතගහයි! ආබාධිත පුද්ගලයන් සඳහා වූ පාර්ලිමේන්තු සංසදයේ රැස්වීමට එක්වෙයි! ක්‍රිකට්වලට 225ම එක්වූවා සේ ආබාධිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් එක්වෙන්න ආරාධනාවකුත් කරයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රටක් තුළ සුබසාධන රාජ්‍ය අත්‍යාවශ්‍ය දෙයක් බවත් සුබසාධන රාජ්‍ය තුළින් ආරක්ෂක දැලක් නිර්මාණය වන බවත් එය සමාජ ආරක්ෂණ දැල ලෙස හදුන්වන බවත් ඒ හරහා ජන සමාජයේ අහිංසක, අසරණ, කොන්වූ, වරප්‍රසාද නොලත්, සවිබල නොගත් කොට්ඨාසවලට පැතිකඩ ගණනාවකින් ශක්තිය ලබා දීම සිදුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. Sri Lanka Latest News

1996 අංක 28 දරන පනත, 2003 සංශෝදිත පනත, 2004 ආබාධිත ප්‍රජාව වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තිය, 2014 ජාතික ක්‍රියාකාරි සැලසුම මෙන්ම 2015 ජාත්‍යන්තර ප්‍රඥප්තියට අනුගත වීම යනාදීය සිදු වුවත් රට තුළ නීති පද්ධතිය ශක්තිමත් විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

2012 සංගණනයෙන් සියයට 8.7ක් එනම් ලක්ෂ 16කට වැඩි ප්‍රමාණයක් ආබාධිත ප්‍රජාව සිටින බවට හෙළිදරව් වී ඇති බවත් නව සංගණනයෙන් යාවත්කාලීන දත්ත ලබා ගත හැකි බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් 225 දෙනාම එකතු වූවා සේ 225 දෙනාම එකට එකතු වී ආබාධිත පුද්ගලයන්ගේ විශේෂ අයිතිවාසිකම් මූලික අයිතිවාසිකමක් ලෙස ස්ථාපිත කළ යුතු බවයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (4) පාර්ලිමේන්තුවේ දී ආබාධිත පුද්ගලයින් සඳහා වූ පාර්ලිමේන්තු සංසදයේ විශේෂ උත්සවය අමතමිනි.

මේ සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදුවිය යුතු බවත් මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයට මෙය ඇතුළත් කර එය මූලික සිවිල් අයිතිවාසිකමක් බවට පත් කළ යුතු බවත් පැවසීය.

1988 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය අනුව රජයේ රැකියා ලබා දීමේ දී අවම වශයෙන් යම් ප්‍රතිශතයක් ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් ලබා දිය යුතු වුවත් ඒ දේ මේ වන විට ක්‍රියාත්මක වන බවට සෙවිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය. එය සිදු නොවන්නේ නම් රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රය තුළින් මානව අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

රටේ ආබාධිත ප්‍රජාවට යම් අගතියක් ගැටලුවක් තිබේ යැයි පිළිගන්නේ නම් එම අඩුපාඩුවට සරිලන ආකාරයට රාජ්‍ය සුබසාධන යාන්ත්‍රණයේ දැල සකස් විය යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ආබාධිත ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටින විවිධ සංවිධාන එක මතයකට පැමිණිය යුතු බවත් එය දේශපාලන පොර පිටියක් නොවිය යුතු බවත් ය. මේ ගැටුම 2007 සිට සිදුවූ නිසා හරි පනතක් ගෙන ඒමට නොහැකි වූ බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ සමාජ සුබසාධන අමාත්‍යාංශය මෙවැනි ඉදිරි ප්‍රගතියක් කරා යාමට ලබා නොදෙන බව යි. එබැවින් මේ විෂය රටේ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා යටතට යා යුතු බවත් ආබාධිත ප්‍රජාවගේ ගැටලුවලට බහුවිධ ක්‍රමවේදයක් අනුගමනය කර රජයේ සියලුම ආයතන සම්බන්ධීකරණය කරන විසදුම් සපයන වැඩපිළිවෙළකට යා හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී වැඩිදුරටත් පැවසීය.

එසේම මේ දේවල් හරියට සිදුවෙනවාද යන්න සොයා බැලීමට කොමිෂන් සභාවක් සහ ජනාධිපති කාර්යසාධන බලකායක් ඇති කළ යුතු බවත් රටේ ජනතාව මුහුණ දෙන බදු සූත්‍රවලට ආබාධිත ජනතාව ලක් නොකර ඔවුන්ට විශේෂ වරප්‍රසාද ලබා දිය හැකි බදු සූත්‍රය වෙනස් කළ යුතු බවත් ඊට අමතරව ආබාධිත ප්‍රජාව තාක්ෂණයෙන් දැනුමෙන් සන්නද්ධ කළ පුද්ගල කුසලතාව වැඩි කළ යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

SendShareShare
Previous Post

සාමකාමී උද්ඝෝෂණ මර්දනයට යොදාගන්න එපා! ජනතා නිදහස සුරකින්න! ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගැන අමෙරිකාවෙන්-යුරෝපා කොමිසමෙන් එකම දවසේ නිවේදන දෙකක්! I Sri Lanka Latest News

Next Post

අලුත් ඇමැති අලුත් ජාතික ක්‍රීඩා කවුන්සිලය පත් කරයි! අර්ජුන ඉවතට! සභාපති පුටුව මයියාට! I Sri Lanka Latest News

MORE NEWS

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!
Exclusive

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

Load More
බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

මහින්ද සමරසිංහ මහතා තානාපති ධූරයේ නොසිටියේ නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම අත්සන් කිරීමට සිදු නොවනු ඇති බව ශ්‍රී ලංකාවේ...

Read more
වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.