නුගේගොඩ හරහා ගමන් කරන කැලණිවැලි දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුත්තක් නිසා නුගේගොඩ (සුපිරි වෙළෙදසල් හන්දිය) හා අවට පාරවල් හරහා වාහන ගමනාගමනය අද (2) සෙනසුරාදා උදේ 8 සිට හෙට (3) ඉරිදා උදේ 6 දක්වා නවතා ඇති බව පොලිසිය නිවේදනය කරයි. (Sri Lanka Latest News)
මේ නිසා විකල්ප මාර්ගද පොලිසිය යෝජනා කර ඇති අතර, එම පොලිස් නිවේදනය පහතින් දැක්වේ.

gossiplankanews










