ඩයනා ගමගේ මහත්මියගේ සිදුවීමට සම්බන්ධ කමිටයු වාර්තාව මගින් මාස 3ක් ඩයනා ගමගේ මහත්මියට පාර්ලිමේන්තුව අත්හිටුවීමට ඒකමතික තීන්දුවක් ගෙන තිබුණද පසුව එය වෙනස් කළ අදිසි හස්තය කුමක්ද යන්න ඉමිතියාස් බකීර් මාකාර් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියේය. Sri Lanka Latest News
මෙම සිද්ධිය මුල්කරගෙන අද පාර්ලිමේන්තුවේදී උණුසුම් තත්ත්වයක් ඇතිවූයේ මෙසේය.