• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයට වෛද්‍ය පීඨයක්! PHOTOS I Sri Lanka Latest News

November 27, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයට වෛද්‍ය පීඨයක්! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ දොලොස්වන වෛද්‍ය පීඨය බදුල්ල ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ ස්ථාපිත කොට ඇත. ‍ Sri Lanka Latest News

මෙම වෛද්‍ය පීඨයට ඇතුලත් වන වෛද්‍ය සිසුන්ගේ උපාධි පාඨමාලා කටයුතු සඳහා මේ වන විට මහාචාර්ය ඒකකයක් නොමැති වූ බැවින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ විශේෂ ඉල්ලීම පරිදි වත්මන් රජය විසින් මහාචාර්ය ඒකකයක් ඉදිකිරීමට තීරණය කරන ලදි.

ඒ අනුව රාජ්‍ය අරමුදලින් රුපියල් බිලියන දෙකයි දශම දෙකයි හයක ( 2.26) මූල්‍ය ප්‍රතිපාදන වැය කරමින් මහල් 10 කින් සමන්විතව ඉදිවන මහාචාර්ය ඒකකයේ ඉදිකිරීම් කටයුතු 2023.11.26 දින පෙරවරුවේ ආරම්භ කරන ලදි. මහාචාර්ය ඒකකයේ ඉදිකිරීම් ආරම්භ කිරීමට සමගාමීව බදුල්ල පලාත්බද මහ රෝහල ශික්ෂණ රෝහලක් බවට පත්කිරීමද සිදුවිය. මෙම ඉදිකිරීම් කටයුතු 2025 වසරේ දෙසැම්බර් මස වන විට නිම කිරීමට නියමිතව ඇත.කායික වෛද්‍ය ,ශල්‍ය වෛද්‍ය ලමාරෝග වෛද්‍ය , ප්‍රසව හා නාරිවේද සහ මනෝ වෛද්‍ය විශේෂඥ අංශ මහාචාර්ය ඒකකයේ ස්ථාපිත කර වෛද්‍ය පාඨමාලා කටයුතු සඳහා ආචාර්යවරුන් සහ මහාචාර්යවරුන් අනුයුක්ත කිරීමට රජය මේ වන විට සැලසුම් කර ඇත.

මෙම වෛද්‍ය පීඨයට පලමු වරට වෛද්‍ය සිසුන් 50 දෙනෙකු 2024 ලබන වසරේ ‍පෙබරවාරි මස බඳවා ගැනෙන අතර ඔවුන්ගේ 04 වන වසරේ අධ්‍යාපනික කටයුතු අවසන් කර මෙම නව මහාචාර්ය ඒකකය තුල අවසන් වසර අධ්‍යාපනික හා පුහුණු කටයුතු ආරම්භ කිරීමට හැකි වන බවට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විශ්වාසය පල කරයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඌව විශ්ව විද්‍යාලයේ පලමු කුලපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය ජයන්ත බලවර්ධන මහතා පත් කර ඇත.

මෙම ඉදි කිරීම් කටයුතු ආරම්භ කිරීම වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක, ඌව විශ්ව විද්‍යාලයේ කුලපති විශේෂඥ වෛද්‍ය ජයන්ත බලවර්ධන, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි විය.
මෙම ඉදිකිරීම් ආරම්භ කිරීම නිමිත්තෙන් පැවති උත්සව අවස්ථාවේදී අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කරුණූ දක්වමින් : ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රජයේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීමට අවශ්‍ය වෛද්‍යවරුන් වැඩි වශයෙන් බිහි කිරීමයි. එහි එක් පියවරක් ලෙස ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ ඉදිවන මෙම වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකකය හැඳින්විය හැකියි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මුදල් අමාත්‍යවරයා ලෙස මෙවර අයවැයෙන් මෙම මහාචාර්ය ඒකකය ඉදි කිරිමට මුල්‍ය ප්‍රතිපාදන ලබා දුන් බව පැවසු අමාත්‍යවරයා වසර 02ක් වැනි කාලයක් තුලදි ඉදි කිරීම් නිම කිරීමට සැලසුම් කරන බව පැවසීය.

SendShareShare
Previous Post

පස්වෙනි ‌දිනටත් ක්‍රිකට් නඩුව කල්යයි! I Sri Lanka Latest News

Next Post

ජනාධිපතිවරයා හැසිරෙන විදිහෙන් ඒකාධිපති පාලනයක පෙරනිමිති මතුවෙමින් තිබෙනවා! මහාචාර්ය ජී.එල්. අද තිබ්බ මාධ්‍ය හමුවේදී අනතුරු ඇඟවීමක් කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

IMF එකේ ප්‍රධානියා හදිසියේම අනුරට කතා කරලා ‘BRAVO… BRAVO’ කිව්වේ ඇයි? මෙන්න හේතුව හර්ෂ හෙළිකරනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

IMF එක ලංකාව උඩින්ම තියයි! වේගයෙන්ම දියුණු වන රටවල් අතර 4 වැනි තැනට! I Sri Lanka Latest News

‘පාර්ලිමේන්තු කැන්ටිමේ ගෑනු දෙන්නෙක් එක්ක කෑම කකා හිටියා! නිකමටවත් අපිත් එක්ක කතා කළේ නෑ!’ පරාටේ නීතිය ගැන කතාකරන්න පාර්ලිමේන්තුවට ගිය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඇමැති චතුරංගව ඉවරම කරයි! මන්ත්‍රීකම ගන්න තරු පහේ හෝටලයක කරපු උදව්ව ගැනත් මතක් කරයි! අපි රැවටුණා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනිවාර්යයෙන් විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කරනවා! නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ නීතීඥ සංගමයටත් අභියෝගයක් කරයි! විජේදාස ගැන හරි විජේදාසගේ පුතා ගැන හරි නීතීඥ සංගමය ප්‍රකාශයක් කරනවා නම් හරි සතුටුයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

නීති රකින පොලිස් නිලධාරීන් අතරේ මේ වගේ දැන දැන නීති කඩන OICලාත් ඉන්නවා! I Sri Lanka Latest News

ලංකාව ගැන ජපානයෙන් හරියටම කියයි! I Sri Lanka Latest News
Exclusive

පිච්චි පිච්චි හිටපු අයට හෙට ඉඳන් පොඩි සැනසීමක්! I Sri Lanka Latest News

2026 වසර නීතියටම වෙන් කරයි! කිසිම දරුවෙක් මත්ද්‍රව්‍යට ගොදුරු නොවන රටක්! කාටවත් ගැති නොවන ස්වාධීන විදෙස් ප්‍රතිපත්තියක්! අනුර නුවරඑළියේදී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට! අපි කිව්වා අනිවාර්යයෙන් කරන්න තීන්දු කළා කියලා! I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

දෙපැත්තම යුද්ධය නතර කළා…! බොර තෙල් බැරලය බැස්සා! I Sri Lanka Latest News

Load More
IMF එකේ ප්‍රධානියා හදිසියේම අනුරට කතා කරලා ‘BRAVO… BRAVO’ කිව්වේ ඇයි? මෙන්න හේතුව හර්ෂ හෙළිකරනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

IMF එක ලංකාව උඩින්ම තියයි! වේගයෙන්ම දියුණු වන රටවල් අතර 4 වැනි තැනට! I Sri Lanka Latest News

වියට්නාමය, බලීස් සහ මොසැම්බික් යන රටවලට පසුව, වේගයෙන් දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානයට ලංකාව පත්ව තිබෙන බව ජාත්‍යන්තර මූල්‍ය ආයතනය...

Read more
‘පාර්ලිමේන්තු කැන්ටිමේ ගෑනු දෙන්නෙක් එක්ක කෑම කකා හිටියා! නිකමටවත් අපිත් එක්ක කතා කළේ නෑ!’ පරාටේ නීතිය ගැන කතාකරන්න පාර්ලිමේන්තුවට ගිය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඇමැති චතුරංගව ඉවරම කරයි! මන්ත්‍රීකම ගන්න තරු පහේ හෝටලයක කරපු උදව්ව ගැනත් මතක් කරයි! අපි රැවටුණා! VIDEO I Sri Lanka Latest News

අනිවාර්යයෙන් විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කරනවා! නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ නීතීඥ සංගමයටත් අභියෝගයක් කරයි! විජේදාස ගැන හරි විජේදාසගේ පුතා ගැන හරි නීතීඥ සංගමය ප්‍රකාශයක් කරනවා නම් හරි සතුටුයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

නීති රකින පොලිස් නිලධාරීන් අතරේ මේ වගේ දැන දැන නීති කඩන OICලාත් ඉන්නවා! I Sri Lanka Latest News

ලංකාව ගැන ජපානයෙන් හරියටම කියයි! I Sri Lanka Latest News

පිච්චි පිච්චි හිටපු අයට හෙට ඉඳන් පොඩි සැනසීමක්! I Sri Lanka Latest News

2026 වසර නීතියටම වෙන් කරයි! කිසිම දරුවෙක් මත්ද්‍රව්‍යට ගොදුරු නොවන රටක්! කාටවත් ගැති නොවන ස්වාධීන විදෙස් ප්‍රතිපත්තියක්! අනුර නුවරඑළියේදී! PHOTOS I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට! අපි කිව්වා අනිවාර්යයෙන් කරන්න තීන්දු කළා කියලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.