• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාර්ලිමේන්තු ආ ජනපති කතාව කර වහාම පිටව යයි! ‘ජනාධිපතිතුමා යන්න එපා.. අපි කියන දේත් අහලම යන්නකෝ…’ සජිත් දිගින් දිගටම ඉල්ලුවත් ජනපති නොනවතී! ජනපති ගියාට පසු ආණ්ඩුව වටකරගෙන පහර දෙද්දී සජිත් තනි සටනක! අන්තිමේදී කතානායකත් සභාවට ඇවිත් වාඩිවෙයි! VIDEO I Sri Lanka Latest News

November 24, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
වරප්‍රසාදවලට මුවාවෙලා අධිකරණයට බලපෑම් කරන්න එපා! අධිකරණයට ඇඟිලි ගැසීම මේ පාර්ලිමේන්තුව තුළ සිදු කරන්න එපා! විපක්ෂනායක බරපතළ අනතුරක් ගැන පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරයි! VIDEO
Share on WhatsAppShare on Facebook

අද දින අප අනාවරණ කළ පරිදිම ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට පියවර ගත්තේය.Sri Lanka Latest News

එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ජනාධිපතිවරයා සිය කතාව සිදු කර අවසන් වූ වහාම සිය කණ්ඩායමද සමග සභාගැබෙන් පිටව යාමය.

ඉන් අනතුරුව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඊට පිළිතුරු ලබා දීමට කටයුතු කිරීමත් සමග ආණ්ඩුවේ මන්ත්‍රීවරු ස්ථාවර නියෝග ප්‍රශ්න ඉදිරිපත් කරමින් බාධා කළ ආතාරයද දැකගන්නට ලැබිණ.

රටේ 41 ලක්ෂයක් දූදරුවන්ට දිවා ආහාරය අහිමි කරපු, ගැබිනි මව්වරුන්ගේ සහනාධාරය අහිමි කරපු, රටම මන්දපෝෂණයෙන් වෙලා ගෙන ඇති මොහොතක ව්‍යාපාර කඩා වැටි ජන ජිවිත විනාශ ඇති මොහොතක විපක්ෂ නායකවරයා ලෙස තමා ඒ ගැන කතා කරන්න හදනකොට රට විනාශ කළ පොහොට්ටු හොරු සහ ඔවුන්ගේ ඡන්දයෙන් පත්වූ ජනාධිපතිවරයා බයේ පැන යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වත්මන් රජය රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට ඒකාධිපතීත්වය සහ හිට්ලර් පාලනයක් ගෙන ඒමට උත්සාහ කිරීම යාම සම්බන්ධයෙන් ප්‍රශ්න කරන විට පොහොට්ටුවේ හොරු රැළ එක්ක ජනාධිපති පවා පාර්ලිමේන්තුවෙන් ඉවත්ව ගිය බවත් විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණයන යන ආයතන 3 බලය බෙදීම ගැන පවා ජනාධිපති නොදන්නා බවත් ව්‍යවස්ථාදායක සභාවට ස්වාධින බලයක් ඇති නමුත් එය තමන්ගේ පඹයෙක් වහලෙක් ලෙස භාවිත කිරීමට ජනාධිපතිවරයා උත්සාහ ගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ ම ජනාධිපතිවරයාට ඒකාධිපතීත්වයක් රට තුළ ක්‍රියාත්මක කරන්න සූදානම් වන්නේ මෙරට තුළ හිට්ලර්, මුසලෝනි පාලනයක් ඇති කිරීමට ද කියා සිතාගත නොහැකි බවත් මෙරට තුළ කිසිදු ආකාරයක ඒකාධිපති පාලනයක් නොමැති බවත් ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේ වත්මන් ජනාධිපතිවරයාට තමා අසන ප්‍රශ්නවලට පිළිතුරු දීමට කොන්දක් නොමැති බවත් ඔහු බියගුළු ජනාධිපතිවරයෙක් බවත් ය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (24) පාර්ලිමේන්තුවේ දී ජනාධිපතිවරයාගේ කතාවට පිළිතුරු කතාවක් සිදු කරමිනි. මේ කතාව සිදු කරන අතරතුර ජනාධිපතිවරයා ප්‍රමුඛ පොහොට්ටුව නියෝජනය කරන මන්ත්‍රීවරු බහුතරයක් එම කතාව මඟහැර පාර්ලිමේන්තුවෙන් පිටව යාම සිදු විය. එසේම විපක්ෂ නායකවරයාගේ කතාවට අවස්ථා කිහිපයකදී බාධා සිදු කරමින් ඒ අවස්ථාවේ සභා ගර්භයේ සිටි පොහොට්ටුවේ ඇතැම් මන්ත්‍රීවරු කටයුතු කළ ආකාරය දැකගත හැකි විය.

වත්මන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී වැඩ කරන ජනතාවගේ මුදල් හොරා කෑ කමින් තමන්ව පත් කර ගත් හොරු රැළ රකිමින් සිටින බවත් ඔහුට කෂේරුකාවක් ඇත්නම් පාර්ලිමේන්තුවේ අදහස් ඉදිරිපත් කළ පසු පළා නොගොස් විපක්ෂයේ අදහස්වලට කන් දෙන ලෙසද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී කියා සිටියේය.

SendShareShare
Previous Post

අයවැය විවාදය මැද්දේ පාර්ලිමේන්තුවට ආ ජනපති අරගලය කාලේ සිද්ධියක් ගැන කතා කරයි! නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය පීරිස් හා සුමන්තිරන් ගැන කියයි! VIDEO I Sri Lanka Latest News

Next Post

මහින්ද රාජපක්ෂගේ ගේ ළඟ කළහකාරී ලෙස හැසිරුණු හිටපු හමුදා සෙබළා අත්අඩංගුවට ගනී! Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.