• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අද සවස 3ට ජනාධිපතිගෙන් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්! විපක්ෂනායක සජිත් අවිස්සාවේල්ලේ ‘සක්වල’ වැඩසටහන නවත්වා පාර්ලිමේන්තුවේ ඉන්න තීන්දු කරයි! I Sri Lanka Latest News

November 24, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
අද සවස 3ට ජනාධිපතිගෙන් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්! විපක්ෂනායක සජිත් අවිස්සාවේල්ලේ ‘සක්වල’ වැඩසටහන නවත්වා පාර්ලිමේන්තුවේ ඉන්න තීන්දු කරයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද සවස 3ට ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News

මේ තත්ත්වය වාර්තා වීමත් සමග විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද සවස යොදාගෙන තිබූ සක්වල වැඩසටහන යටතේ අවිස්සාවේල්ල කඩුගොඩ කණිෂ්ඨ විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ උත්සවය අවලංගු කොට පාර්ලිමේන්තුවේ රැදී සිටීමට තීන්දු කර ඇති බව දැනගන්නට ඇත.

යම් හෙයකින් මෙම විශේෂ ප්‍රකාශයේදී ජනාධිපතිවරයා විපක්ෂයට චෝදනා එල්ල කළහොත් ඒ මොහොතේම ජනාධිපතිවරයාට පිළිතුරු ලබා දීම මෙහි අරමුණ වී ඇති බව පැවසේ.

ඊයේ පෙරවරු 11ට විපක්ෂනායකවරයා පක්ෂ නායක රැස්වීමට සහභාගී වී සිටියදීද මේ ආකාරයට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට කටයුතු කළේය.

මේ බව සභාවේ සිටි චන්දිම වීරක්කොඩි මහතා විසින් විපක්ෂනායකවරයාට දුරකතන ඇමතුමක් මගින් දැනුම් දීමත් සමග වහාම පක්ෂ නායක රැස්වීමෙන් පිටව පාර්ලිමේන්තු රැස්වීමට පැමිණි විපක්ෂනායකවරයා ජනාධිපතිවරයාගේ චෝදනාවලට ඒ මොහොතේම පිළිතුරු ලබා දීමට පියවර ගෙන තිබිණ.

SendShareShare
Previous Post

සාගර කාරියවසම්ගේ රට බංකොලොත් කළ අය ගැන හොයන කාරක සභාවට රට බංකොලොත් කළ බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ කණ්ඩායමේ සිටි හිටපු මුදල් අමාත්‍යංශ ලේකම් ආටිගල එයි! සාගර-කැටගොඩ-සංජීව-ප්‍රදීප් ආර්ථිකය ගැන ප්‍රශ්න කරයි! ආටිගල උත්තර දෙයි! මෙන්න වීඩියෝව! VIDEO I Sri Lanka Latest News

Next Post

බොරු චෝදනා කරලා රිමාන්ඩ් කළා! ආත්ම ගරුත්වයට හානි කළා! CID හිටපු අධ්‍යක්ෂ ශානි කෝටි 100ක වන්දි ඉල්ලා ‌නීතිපතිට-සී.ඩී.ට-දේශබන්දුට-නෙවිල්ට-ජගත්ට නඩු දමයි! I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.