හියුමන් ඉමියුනොග්ලොබි ඖෂධ වංචාවට සම්බන්ධ මහ මොළකරුවන් අත්අඩංගුවට ගන්නේ නැත්තේ ඇයි? විපක්ෂ නායක පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි.Sri Lanka Latest News
හියුමන් ඉමියුනොග්ලොබි ඖෂධ වංචාව සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට ගන්නේ ඊට සම්බන්ධ සාමාන්‍ය පුද්ගලයන් බවත් එම වංචාවට සම්බන්ධ ප්‍රබල චරිත කැබිනට් මණ්ඩලයේ පවා සිටින බැවින් එම මහ මොළකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටියේය.








