• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආර්ථිකය බංකොලොත් කළා කියලා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරපු රාජපක්ෂවරු තවමත් රාජ්‍ය අනුග්‍රහය යටතේ වරප්‍රසාද භුක්ති විඳිනවා! රාජපක්ෂවරුන්ගේ වැරදි තීන්දු නිසා සමස්ත ජාතියම වන්දි ගෙවනවා! ආණ්ඩුව මේ ආර්ථික ඝාතකයන්ට එරෙහිව ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද? ආණ්ඩුවේ දැඩි බාධා කිරීම් මැද්දේ විපක්ෂනායක සජිත් රාජපක්ෂවරුන්ට එරෙහි යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි! VIDEO I Sri Lanka Latest News‍

November 21, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
ආර්ථිකය බංකොලොත් කළා කියලා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරපු රාජපක්ෂවරු තවමත් රාජ්‍ය අනුග්‍රහය යටතේ වරප්‍රසාද භුක්ති විඳිනවා! රාජපක්ෂවරුන්ගේ වැරදි තීන්දු නිසා සමස්ත ජාතියම වන්දි ගෙවනවා! ආණ්ඩුව මේ ආර්ථික ඝාතකයන්ට එරෙහිව ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද? ආණ්ඩුවේ දැඩි බාධා කිරීම් මැද්දේ විපක්ෂනායක සජිත් රාජපක්ෂවරුන්ට එරෙහි යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි! VIDEO I Sri Lanka Latest News‍
Share on WhatsAppShare on Facebook

අධිකරණයේ ස්වාධිනත්වය පිළිබිඹු කරමින් මෙරට ආර්ථිකය බංකොලොත් කිරීමට හේතු වූ ආර්ථික ඝාතකයන් හෙළිදරව් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික තීන්දුවක් ලබා දුන්නත් මෙම පිරිස තවමත් රාජ්‍ය අනුග්‍රහය යටතේ වරප්‍රසාද බුක්ති විඳිමින් සිය සුපුරුදු ජීවිතය ගත කරමින් සිටින බවත් ඔවුන් එම තීන්දුවට ගරු නොකළ ද ඔවුන්ගේ වැරදි තීන්දුවලට වන්දි ගෙවීමට සිදුව ඇත්තේ සමස්ත ශ්‍රී ලාංකිකයන්ට බැවින් මොවුන්ට විරුද්ධව රජය ගනු ලබන පියවර කවරේද කියා ජනතාව අවදියෙන් සිටින බවත් එබැවින් රජයට කිසිදු ආකාරයට ලිහිල් ක්‍රියාමාර්ගයක් ගැනීමට නොහැකි බැවින් රජය ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News‍

මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, පී. බී. ජයසුන්දර, අජිත් නිවාඩ් කබ්රාල්, එස්. ආර්. ආටිගල, ඩබ්. ඩී. ලක්ෂ්මන්, සමන්ත කුමාරසිංහ සහ මුදල් මණ්ඩලය විසින් මෙම බංකොලොත් භාවය සිදු කිරීමට කටයුතු කර ඇති බැව් අනාවරණය වී ඇති බැවින් මොවුන්ට විරුද්ධව ගන්නා පියවර කවරේද කියා විපක්ෂ නායකවරයා කියා සිටියේ ය.

එසේම මෙම නඩු තීන්දුව අනුව මූලික අයිතීන් කඩකර ඇති පුද්ගලයින්ට එරෙහිව කරුණු සොයා බලා වාර්තා කිරීමට සහ එම පුද්ගලයින්ට එරෙහිව අවශ්‍ය පියවර ගැනීමට නිර්දේශ ඉදිරිපත් කිරීමට විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් වහාම පත් කර මෙම ආර්ථික ඝාතකයන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (21) පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (21) පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.

මෙහි දී විපක්ෂ නායකවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ආණ්ඩු පාර්ශ්වයේ මන්ත්‍රීවරුන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වූ අතර එහි දී කතානායකවරයා විසින් විපක්ෂ නායකවරයාගේ මයිකෆ්‍රෝනය 4 වතාවක් විසන්දි කරමින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට බාධා එල්ල කරමින් කතා පැවැත්වීමට අවස්ථාව ලබා දුන්නේය. පාර්ලිමේන්තුවේ ගැලරියේ පාසල් ළමුන් සිටිය දී පවා විපක්ෂ නායකවරයාගේ කතාව සිදු කිරීමට බාධා කරමින් ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරු සියල්ල සභා ගර්භය හරහා විපක්ෂ නායකවරයාගේ ආසනය ආසන්නයට පැමිණි බාධා කිරීම් දිගින් දිගටම සිදු කළේය.

එසේම විපක්ෂ නායකවරයා අතේ තිබූ ප්‍රශ්න සහිත කොළය ආණ්ඩු පක්ෂයේ සනත් නිශාන්ත මන්ත්‍රිවරයා උදුරා ගෙන එය පොළොන්නරුවේ සමරවික්‍රම මන්ත්‍රිවරයාට ලබා දී එය තවත් තැනකට ගෙන ගිය බවත් එය අගමැතිවරයා පවා බලා සිටිය දී සිදුවූ බැවන් මේ සම්බන්ධයෙන් පියවරක් ගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.

SendShareShare
Previous Post

ක්‍රීඩා ඇමැතිකමයි අධ්‍යාපන ඇමැතිකමයි දෙකම මට දෙන්න! එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙකුට වැඩේ දෙන්නද එස්.බී. මේ සැරසෙන්නේ! I Sri Lanka Latest News‍

Next Post

අයවැයට විරෝධය පළ කරමින් විපක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ යකා නටයි! පුටු කඩයි! ගිනිමැල දල්වයි! දුම් බෝම්බ ගහයි! ඇල්බේනියාවේ! VIDEO I Sri Lanka Latest News‍

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper