• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ක්‍රීඩා ඇමැතිකමයි අධ්‍යාපන ඇමැතිකමයි දෙකම මට දෙන්න! එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙකුට වැඩේ දෙන්නද එස්.බී. මේ සැරසෙන්නේ! I Sri Lanka Latest News‍

November 21, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
අයියෝ පව්! එස්.බී.ගෙ ඇමැතිකම මාස එකහමාරයි!
Share on WhatsAppShare on Facebook

ක්‍රීඩා අමාත්‍ය ධුරය ලබාදෙන්නේ නම් එම අභියෝගය භාරගැනීමට තමා සූදානම් බව නුවරඑළිය දිස්ත්‍රික් පා.ම. එස්.බී. දිසානායක පැවැසීය.Sri Lanka Latest News‍

එම අභියෝගය භාරගැනීමට සූදානම් වන්නේ එය භාරදෙන්නේ නම් පමණක් බවත්, එහි අදහස තමන් රොෂාන් රණසිංහ අමාත්‍යවරයා ඉවත් කිරීම සුදුසුය යන මතය දැරීම නොවන බවත්, හෙතෙම අවධාරණය කළේය.

ක්‍රීඩා අමාත්‍ය ධුරය ලබාදුන්නද එම අමාත්‍යාංශය සමග අධ්‍යාපන අමාත්‍යාංශයත් ලබාදිය යුතු බවත් පෙන්වා දෙන මන්තීවරයා එය එසේ විය යුත්තේ ක්‍රීඩාවේ තවාන අධ්‍යාපනය හෙවත් පාසල බැවින් යැයිද වැඩිදුරටත් සඳහන් කළේය.

එස්.බී. දිසානායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ඇතැම් මාධ්‍යවල මෙන්ම සමාජ මාධ්‍ය හරහා තමාට ක්‍රීඩා අමාත්‍ය ධුරය ලබාදීමට රජය සූදානම් බවට යන ප්‍රචාර සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි.

මෙහිදී තවදුරටත් කරුණු පැහැදිලි කළ එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා.
‘දැන් මේ රටේ ක්‍රීඩාව අභියෝගයක් තමයි. නමුත් මේ අභියෝගය දුන්නොත් භාරගන්නවා. ඇත්තටම මේ රටේ ක්‍රීඩකයන්ට පව් කියලා කියන්න තමයි දැන් තියෙන්නේ. ක්‍රිකට් ක්‍රීඩකයෝ ගත්තත් මලල ක්‍රීඩකයෝ ගත්තත් අනෙක් ක්‍රීඩකයෝ ගත්තත් පව්.
මගේ කාලයේ ක්‍රිකට් ලෝක කුසලානය” ඔලිම්පික් පදක්කම්, ආසියානු රන් පදක්කම් 11ක් ගත්තා පමණක් නොව කවදාවත් දිනලා නොතිබුණු ආසියානු නෙට්බෝල් කුසලානය පවා ලබාගත්තා. නෙට්බෝල්වලින් චීනෙටත් ගහලා, ජපානෙටත් ගහලා, සිංගප්පූරුවටත් ගහලා නෙට්බෝල්වලින් ලංකාවට චැම්පියන් වුණා. එහෙම ක්‍රීඩා ඉතිහාසයක් තියෙන්නේ අපිට. මේ තැනට නැවත ගෙන ඒම අපහසු නෑ. ඒ සඳහා හොඳ සැලැස්මක් හොඳ නායකත්වයක් දිය යුතුයි. දැක්මක් ඇතුව, සැලැසුමක් ඇතුව පුහුණුවීම් හරියට කරනවා නම් මේක මහා ලොකු දෙයක් නෙවෙයි…’

‘මේ වන විටත් මගේ හඟුරන්කෙ ගෙදර නැවතිලා ලංකාවේ ප්‍රධාන ජයග්‍රාහී මලල ක්‍රීඩකයෝ කීප දෙනෙක් ලවර්ස්ලීප්වල හයිඇටිටියුඩ් සඳහා පුහුණුවීම් කරනවා. කේ.ජී. බද්රා සහ සුනිල් ගුණවර්ධන ගෙනත් දැනට පුහුණුවීම් කරනවා. අමාත්‍ය දුරය නැතත් මේ වන විටත් මම ඒ විෂයට උදව් කරනවා.’

‘මේ පහසුව තියෙන්නේ ලෝකයේ රටවල් කිහිපයකට පමණයි. අපි උසින් දෙවැනි වෙන්නේ කෙන්යාවට විතරයි. ලවර්ස්ලිප්වල ට්‍රැක් එකක් හදලා තිබුණා. ඒකට අර්ජුනලා, සුසන්තිකාලා, දර්ශලා පවා ආවා. ප්‍රංශයේ දෙකක්, ජර්මනියේ දෙකක්, ඇමෙරිකාවේ දෙකක්, එංගලන්තයේ දෙකක් ආදී වශයෙන් මේ පහසුකම තියෙනවා. ගල් කඳු, පඩි නගින මේ තත්ත්වය හේතුවේන මේ ක්‍රීඩකයන්ගේ හිමොග්ලොබින් ප්‍රමාණය වැඩිවෙනවා. මෙය ක්‍රීඩාවට අවශ්‍ය වුණත් වෙනත් රටවල දරුවන්ට ඒ සඳහා තවත් රටවලට යන්න වෙලා තියෙනවා. මේ හැම දෙයක්ම ක්‍රීඩාවේ බැලිය යුතුයි.’

මේ දවස්වල මම ළඟ සමස්ත ලංකා ශූරයෙක් ඉන්නවා. හමුදාවේ සේවය කරන ඔහුගේ පඩියෙන් භාගයක් යවනවා තමන්ගේ අම්මට. එහෙම පෝෂණයක් ක්‍රීඩකයෙක්ට ගන්න බෑ. මම සුසන්තිකා, දර්ශා, සුගත් තිලකරත්න යන ක්‍රීඩකයන්ට එක් අයකුට ඒ දවස්වල පෝෂණය වෙනුවෙන් රුපියල් ලක්ෂයක් විතර වියදම් කළා…’

SendShareShare
Previous Post

රට බංකොලොත් කරපු රාජපක්ෂලාට එරෙහි ‌යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරද්දී රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත උදුරගෙන ගිය සජිත්ගේ අතේ තිබුණු යෝජනාව මෙන්න! I Sri Lanka Latest News‍

Next Post

ආර්ථිකය බංකොලොත් කළා කියලා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරපු රාජපක්ෂවරු තවමත් රාජ්‍ය අනුග්‍රහය යටතේ වරප්‍රසාද භුක්ති විඳිනවා! රාජපක්ෂවරුන්ගේ වැරදි තීන්දු නිසා සමස්ත ජාතියම වන්දි ගෙවනවා! ආණ්ඩුව මේ ආර්ථික ඝාතකයන්ට එරෙහිව ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද? ආණ්ඩුවේ දැඩි බාධා කිරීම් මැද්දේ විපක්ෂනායක සජිත් රාජපක්ෂවරුන්ට එරෙහි යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි! VIDEO I Sri Lanka Latest News‍

MORE NEWS

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News
Exclusive

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා! පොලිස්පතිවරයා කරපු ප්‍රකාශයෙන් පැමිණිලිකරු අපරාධකරු වෙලා! වහාම ආරක්ෂාව සපයන්න! මන්ත්‍රී ජගත්‌ගේ වරප්‍රසාද කඩවීම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබය කරපු චෝදනාව තහවුරුයි! මාලිමාව ප්‍රා. සභාවල බලය අල්ලලා තියෙන්නේ මුදල් අල්ලස් දීලා! හඬපටත් එළියට එයි! බුලත්සිංහල සජබ මන්ත්‍රීවරු පස්දෙනා දොට්ට දැමූ හේතුව ජගත් විතාන පහදයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News
Exclusive

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

මහින්ද මැදිහත් වෙයි! ලංකාව සහ ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා රජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහින්ද ලංකාවට එන්න කලින් අන්තිම ගේමත් ගහලා! I Sri Lanka Latest News

Exclusive

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

Load More
දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News
Exclusive

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් අවසන් වතාවට වතිකානුවට ගොස් සුළු මොහොතකට ලියෝ පාප්වහන්සේ මුණගැසී සාකච්ඡා කළ ආකාරයත්, එහිදී කාදිනල් හිමියන් තමන්ට...

Read more
එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා! පොලිස්පතිවරයා කරපු ප්‍රකාශයෙන් පැමිණිලිකරු අපරාධකරු වෙලා! වහාම ආරක්ෂාව සපයන්න! මන්ත්‍රී ජගත්‌ගේ වරප්‍රසාද කඩවීම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

සජබය කරපු චෝදනාව තහවුරුයි! මාලිමාව ප්‍රා. සභාවල බලය අල්ලලා තියෙන්නේ මුදල් අල්ලස් දීලා! හඬපටත් එළියට එයි! බුලත්සිංහල සජබ මන්ත්‍රීවරු පස්දෙනා දොට්ට දැමූ හේතුව ජගත් විතාන පහදයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.