• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

35%ක් ක්‍රිකට් ගැන කතා කරපු එකටයි 30%ක් අධිකරණ තීන්දුවක් ගැන කතාකරපු එකටයි නාමල් විපක්ෂයට හොඳටම ගහයි! VIDEO I Sri Lanka Latest News‍

November 20, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
ආණ්ඩුව IMF සාකච්ඡා ගැන විතරයි හිතන්නේ! දේශීය ආර්ථිකය කඩාගෙන වැටෙනවා! නාමල් ආණ්ඩුවට ගහනවද? නැත්නම් උපදෙස් දෙනවද? VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද පැවැති අයවැය විවාදයේදී හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද අදහස් දැක්වීමට කටයුතු කළේය.Sri Lanka Latest News‍

එහිදී රට බංකොලොත් කළ බවට මේ වනවිට රාජපක්ෂවරුන්ට එරෙහිව ලබා දී ඇති නඩු තීන්දුව සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් නොකොට ක්‍රිකට් ඇතුලු වෙනත් කරුණු සම්බන්ධයෙන් අදහස් දැක්වීමට රාජපක්ෂ මහතා පියවර ගෙන තිබිණ.

ඒ මහතා මෙසේද කීය.

පහුගිය දින කිහිපය පුරාවටම මේ උත්තරීතර සභාව විවාදයට ලක් කරපු කාරණා පිළිබදව අපි අවධානය යොමු කරාම පක්ෂ විපක්ෂ දෙපැත්තෙන්ම බොහෝ වෙලාවට ගරු කථානායකතුමනි, අපට හැගීමක් එනවා අවංකව මේ රටේ ජනතාවගේ ප්‍රශ්න පිළිබදව අපි මේ පාර්ලිමේන්තුව තුල විවාද කරනවද නැද්ද කියන කාරණය. ‍ඒ වගේම මේ ඉදිරිපත් කරපු අයවැය තුල තිබෙන ගුණාත්මක භාවය සහ යම් අහිතකර කාරණයක් තියෙනවා නම් ඒ පිළිබදව අවංකව අපි මේ උත්තරීතර සභාවේ අදහස් ප්‍රකාශ කරනවද කියන කාරණය පිළිබදව අපට සාධාරණ සැකයක් තියෙනවා. දැන් බලන්න ගරු කථානායක තුමනි අද උදේ ගත්තත් පසුගිය දවස් කිහිපය ගත්තත් සමස්ථ අයවැයෙන් 30% ක් 35%ක් ම කතාකලේ ක්‍රිකට් ගැන. තව 30% ක් 35%ක් ම විවාද කරලා තියෙනවා අධිකරණ තීන්දුවක් ගැන. තවත් 10% ක් 15%ක් විවාද කලා රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයා සහ කෝප් එක ගැන. ඉතුරු ටිකට තමයි ගරු කථානායකතුමනි‍ මේ අයවැය ලේඛණය ගැන මේ පාර්ලිමේන්තුවේ විවාද කලේ. අද මේ රටේ ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා. ඒක අපි පිළිගන්න ඕනේ.

බදු සම්බන්ධව මේ රටේ ජනතාව තුල ප්‍රශ්නයක් තියෙනවා. අපි ඒක පිළිගත යුතු කාරණයක්. දැන් මේ සියළු කාරණා තියෙද්දි අපි මේ උත්තරීතර සභාවේ විවාදයට ගන්නේ මේ රටේ ජනතාව අපිට භාර දුන්නු කාරණය පිළිබදව ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඉතිරි කාරණා පිළිබදව විවාද කලාට කමක් නැහැ. නිශ්චිත කාලයේ දී. අදාල කාරණය විවාද කල යුතු අවස්ථාවේ දී. හැබැයි මේ අයවැය ලේඛණයක් තුලින් මේ රටේ ඉදිරි වසර සදහා මූල්‍යමය බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට නම්, ඒ පාර්ලිමේන්තුවේ වගකීමක් ඉටු කරනවාද කියන ප්‍රශ්නය අපට තියෙනවා. මේ අයවැය ලේඛණය පිළිබදව හොද කාරණා වගේම නරක කාරණාත් තියෙ‍නවා. ප්‍රායෝගික නැති කාරණාත් ගොඩක් තියෙනවා. ඔබතුමාලත් එකග වෙයි. පහුගිය වසරේ ඉදිරිපත් කරපු අයවැයේ තියෙන බොහෝ කාරණා ඒ විදියටම මේ අයවැයෙත් තියෙනවා. ප්‍රශ්නෙ තියෙන්නේ පහුගිය අයවැය ඉදිරිපත් කරලා ඒකෙ තියෙන කාරණා වල ඉදිරි පියවර නම් ඒ පිළිබදව අපිට ප්‍රශ්නයක්.නෑ ගරු කථානායකතුමනි. මේ පහුගිය අයවැයෙත් ඉදිරිපත් කරලා ඒ ඉදිරිපත් කරපු එක නොවිච්ච නිසා නැවත වතාවක් එය ඉටු කරනවා කියන කාරණය අළුත් විදියට ඉදිරිපත් කරනවා නම් ඒ පිළිබදව අපට ගැටළුවක් තියෙනවා. සමස්ථ අයවැයේ රාජ්‍ය ආදායම උත්පාදනය කිරීම සදහා වැඩි අවධානයක් යොමු කරලා තියෙන්නේ බදු ආදායම වැඩි කරන්න.

ඒ කියන්නේ මේ රටේ මහජනතාවගේ එදිනෙදා පරිභෝජනය සදහා භාවිතා කරන කාරණා වලින් පටන් ගත්තාම හැම ක්ෂේත්‍රයකම බදු ආදායම වැඩි කරන්න. අනික් කාරණය තමයි දේශීය වශයෙන් ණය ලබා ගැනීම. ඒ වගේම තමයි රාජ්‍ය දේපල පෞද්ගලීකරණය කිරීම. ඉන් එහාට ගියපු දේශීය ආර්ථිකය ශක්තිමත් කරන්න, විදේශ ආයෝජකයෝ ලංකාවට රැගෙන එන්න. ඒ වගේම තමයි රැකියා ගම තුල උත්පාදනය කරන්න වැඩ පිළිවෙලක් තියෙනවද නැද්ද කියන ප්‍රශ්නය අපට තියෙනවා. අපට පැහැදිලියි ඒ ප්‍රශ්නය ගරු කථානායකතුමනි.. මොකද අපි බදු අය කරන්න වෙන්නෙත් මේ රටේ මහජනතාවගෙන්. වර්තමානයේ බදු ප්‍රමාණය බැලුවම, ඒකට තවත් බදු එකතු වුණාම ඒ පිළිබදව මේ ‍රටේ ජනතාවට දරා ගන්න බැරි තැනකට යන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. ඒක තමයි ඇත්ත කථාව. තවත් පැත්තකින් ඒකට විසදුම විදියට නැත්නම් ඒකට හේතුව විදියට ඉදිරිපත් කරන්නේ අයිඑම්එෆ් එක එක්ක අපි එකග වෙච්ච කාරණා. හැබැයි මේ අයවැය තුල අපේ හර්ෂ ද සිල්වා මන්ත්‍රීතුමත් ඉන්නවා. ඒ අයිඑම්එෆ් එක බලාපොරොත්තු වෙච්ච කාරණා ඉෂ්ඨ වෙනවද නැද්ද කියන කාරණාත් තියෙනවා.

අයිඑමඑෆ් එක බලාපොරොත්තු වෙච්ච කාරණා ඉෂ්ඨ වෙනවද නැද්ද කියන ප්‍රශ්නෙකුත් තියෙනවා. එක පැත්තකින් අයි.එම්.එෆ් එක බලාපොරොත්තු වෙන ඉලක්ක වලට යන්නෙත් නැත්නම් ඒ තුල අනිත් පැත්තෙන් මහජනතාවගේ සුබසිද්ධිය වෙන්නෙත් නැත්නම් එතනින් ඉදිරි පියවර විදියට අපි කුමක්ද කරන්නේ කියන කාරණය පිළිබදව අපි මීට වඩා හිතන්න ඕනේ කියන කාරණය මම විශ්වාස කරනවා ගරු කථානායකතුමනි. අද ලංකාවේ ආනයනය වලට තහනම අයින් කරනවා එක පැත්තකින්. ඒක හොදයි. හැබැයි 100%ට 200%ක් ඒ ආනයන වලින් එන බදු ආදායම වැඩි කරගන්න උත්සාහ කරනකොට ඒ කර්මාන්තවලට ගේන අමුද්‍රව්‍ය වලටත් බලපානව ද නැද්ද කියන එක අහන්න වෙනවා. කර්මාන්තවලට අමුද්‍රව්‍ය ගේනවා නම් ඒවටත් අසීමිත විදියට බද්දක් වදිනවා නම් ගරු කථානායකතුමනි, විදුලි බිලේ වැඩි වීමත් ප්‍රවාහන ගාස්තුවල වැඩි වීමත් එක්ක අපට ලෝක වෙලදපොල තුල අපේ අපනයනවලට තරගකාරී වෙළදපොල තුල රැදී ඉන්න පුළුවන් ද බැරිද කියන ගැටළුව අපිට එනවා. මම හිතන්නේ ආණ්ඩුව කැබිනට් මණ්ඩලය ඒ පිළිබදව අවධානය යොමු කලොත් හොදයි.

මොකද අපේ ඉලක්කය විදේශ ආ‍යෝජකයෝ ලංකාවට ගේන්න නම් ‍වැට් එක 18% වෙනකොට අනිත් පැත්තෙන් අපනයන වැට් එක 30% ක් වෙනකොට ආනයනය කරන අමුද්‍රව්‍ය වලටත් ආනයනය කරන භාණ්ඩ වලටත් එක පැත්තකින් බද්දක් වැඩි වෙනවා නම්…. මම දන්නේ නැහැ අයවැයේ කොතනක හරි ප්‍රතිපත්තියක් තුල කර්මාන්ත වලට ඒ සහන දෙනවද කියලා. නොදෙනවා නම් ඒ තුල අපට ලෝක වෙළදපොල තුල තරගකාරීත්වයක් පවත්වා ගන්න බැරි තැනකට අපි ඇද වැටෙන්න පුළුවන්. ඒ තුල අපේ රටේ විරැකියාව වැඩි වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම අනිත් පැත්තෙන් ගරු කථානායකතුමනි මේ කාරණා ක්‍රියාත්මක කිරීමේ දී ලංකාවේ දේශීය වෙළදපොල තුල භාණ්ඩ හා සේවා වල මිලත් ඉහල යන්න පුළුවන්. මේ පිළිබදව රජයේ අවධානය යොමු කරයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම පහුගිය කාලේ මහා ‍‍ආන්දෝලනාත්මක කාරණයකට තුඩු දෙන මේ පාර්ලිමේන්තුව තුල නඩු තීන්දුවක් සම්බන්ධයෙන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 29 වන වගන්තියට අනුව රජයේ ප්‍රතිපත්තියක් අධිකරණය හමුවේ අභියෝග කල හැකි ද කියන ප්‍රශ්නය ගරු ජී.එල් පීරිස් අමාත්‍යතුමනි අපට තියෙනවා. ඒ එක්කම එක පැත්තකින් මේ කාරණය කැබිනට් මණ්ඩලය අනුමත කරලා, මේ උත්තරීතර සභාවට ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුවේ ඒකමතිකව සම්මත වෙලා ඒකමතිකව සම්මත වෙලා විවාද කරලා ඒකමතිකව සම්මත වෙච්ච ප්‍රතිපත්තිමය කාරණයක්.

SendShareShare
Previous Post

මිලියන 64ක මුදල් සිද්ධියට අත්හිටවූ සිර දඬුවම් නියමව ඇති ප්‍රසන්නගේ අභියාචනය 27 කැඳවන්න නියෝගයක්! I Sri Lanka Latest News‍

Next Post

2022-06-30 ලිට්‍රෝ ගෑස් ගැන ලිව්වා! ආපහු 2022-10-26 දා ලිට්‍රෝ එකයි තෙල් සංස්ථාවයි කැඳවන්න කියලා ලිව්වා! අද වනතුරු නෑ!ඩොලර් මිලියන 6.9ක කාබනික පොහොර වංචාව ගැන 2023-07-23 ලිව්වා! තවම ගෙනාවේ නෑ! මේවා පස්සට දාලා වැඩකට නැති ඒවා ඉස්සරහට ගන්නවා! මරික්කාර් ලියුම් 3ම සභාගත කරමින් කෝප් සභාපති රංජිත් බණ්ඩාරට තවත් චෝදනාවක් එල්ල කරයි! VIDEO I Sri Lanka Latest News‍

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.