• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ව්‍යවස්ථාදායක සභාව අනුමැතිය නොදී තිබියදීත් පොලිස්පති පත් කිරීමට එරෙහිව නීතීඥ සංගමය උසාවි යන්න තීන්දු කරයි! Sri Lanka Latest News

November 20, 2023
in Exclusive
Reading Time: 1 min read
A A
කිසිදු චෝදනාවක් තියෙන්න බෑ! ගෞරවනීය අයෙක් විය යුතුයි! ඊළඟ පොලිස්පතිවරයා ගැන නීතීඥ සංගමයෙන් ජනාධිපතිවරයාට අතිවිශේෂ ලිපියක්!
Share on WhatsAppShare on Facebook

අවසාන වශයෙන් ලබා දුන් සේවා දිගුව සදහා ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ලැබී නොතිබියදීත්, පොලිස්පති ධූරයේ රාජකාරී, සී.ඩී. වික්‍රමරත්නට ලබා දීමට එරෙහිව, අවශ්‍ය නීතිමය පියවර ගැනීමට තම සංගමය සූදානම් බව, ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසා තිබේ.Sri Lanka Latest News

සී.ඩී. වික්‍රමරත්න මහතාට ජනාධිපතිවරයා විසින් ලබා දුන් සති තුනක සේවා දිගුව ව්‍යයස්ථාදායක සභාව අනුමත කර නොමැති බැවින්, තාක්ෂණිකව ගත් කල මේ වන විට පොලිස්පති ධූරය පුරප්පාඩු වී ඇති බව සැලකිය හැකි යැයි, ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසයි.

සීඩී වික්‍රමරත්න මහතාට තව දුරටත් සේවා දිගු ලබා දීම සම්බන්ධත්‍යන් ව්‍යවස්ථාදායක සභාවේ බහුතරය විරුද්ධ බව මීට පෙර වාර්තා විය.

SendShareShare
Previous Post

ලංකාවේ ක්‍රිකට් තහනම් කරන්න කියලා ක්‍රිකට් ආයතනය ICC එකට යවපු ලියුම් 3 ඇමැති රොෂාන් පාර්ලිමේන්තුවට අරන් එයි! මේ කියලා තියෙන ඔක්කොම බොරු! ICC එකත් නොමග යවලා! ක්‍රිකට් අර්බූදයෙන් අදත් පාර්ලිමේන්තුව උණුසුම්!  VIDEO I Sri Lanka Latest News

Next Post

බාල ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි මිලදී ගැනීම පත්තු වෙයි! CIDය වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක ඇතුලු 4ක් අත්අඩංගුවට ගනී! Sri Lanka Latest News

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper