• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවුරුදු 48ක ක්‍රිකට් ඉතිහාසයේ අවසන් තරගයකදී ඕස්ට්‍රේලියාව පරද්දපු නායකයන් දෙන්නා! I Sri Lanka Latest News

November 20, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
අවුරුදු 48ක ක්‍රිකට් ඉතිහාසයේ අවසන් තරගයකදී ඕස්ට්‍රේලියාව පරද්දපු නායකයන් දෙන්නා! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ප්‍රබල ඉන්දීය කණ්ඩායම ඉන්දියාවේදීම පරාජය කරමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම 6 වැනි වරටත් ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමට ඊයේ දින සමත් විය.Sri Lanka Latest News

ඒ, පැට් කමින්ස්ගේ නායකත්වයෙන් යුක්තවය.

කෙසේවෙතත් අවුරුදු 48ක ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අවසන් තරගයේදී පරාජයට පත්ව ඇත්තේ දෙවතාවක් පමණි.

ඒ 1975දී සහ 1996දී පමණි.

1975දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරාජයට පත් කරන ලද්දේ බටහිර ඉන්දීය කොදෙව් පිලට නායකත්වය දුන් ක්ලයිව් ලොයිඩ්ය.

1996දී ඕස්ට්‍රේලියාව පරාජයට පත්කිරීමට හැකිවූයේ ශ්‍රී ලංකාවටය.

ඒ, අර්ජුන රණතුංගගේ නායකත්වය යටතේය.

SendShareShare
Previous Post

රණවිරු නීති කෙටුම්පත් අලුත් වෙයි! රණවිරුවන්ගේ ප්‍රශ්නවලට ස්ථිරසාර විසඳුමක්! සුබසාධන බැංකු ක්‍රමයක්! රණවිරු ‌සේවා අධිකාරිය අමෙරිකාවේ වෙට්‍රන්ස් දෙපාර්තමේන්තුවට ගලපයි! සජබය බලයට පත්වී පැය 48ක් ඇතුළත රණවිරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමට විශේෂ ජනාධිපති කාර්ය සාධන බළකායක්! සජිත් මහනුවර දිස්ත්‍රික් සමගි රණවිරු සමුළුවට එක්වෙයි! යුද්ධය දිනූ ෆීල්ඩ් මාෂල් ෆොන්සේකාත් ඇවිත්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

කෝප් කමිටු කාමරයට කිසිම බාහිර පුද්ගලයකුට ඇතුල්වෙන්න බෑ! සියලුම සභාපතිවරු ස්ථාවර නියෝග අනුව වැඩ කරන්න ඕනෑ! සභාපති රංජිත් බණ්ඩාර කෝප් කමිටුවට පුතා ගෙන්වා ගත් සිද්ධියේ තීන්දුව කතානායක ප්‍රකාශයට පත්කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper