• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගාල්ලේ තාත්තයි පුතයි ඉලක්ක කර පාතාල වෙඩිල්ලක් පත්තු වෙයි! මැසෙන්ජර් කෝල් එක ගැන සැකයක්! I Sri Lanka Latest News

November 18, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Share on WhatsAppShare on Facebook

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ දඩල්ලේ  ප්‍රධාන පෙලේ සංචාරක හෝටලයක් අසලදී පිය පුතු දෙපළකට මෝටර් රථයකින් පැමිණි තිදෙනකු අද සවස වෙඩි තබා පලාගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.Sri Lanka Latest News

විදෙස් ගතව සිටින ගාල්ලේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකුගේ මිතුරකු සහ ඔහුගේ පුතා ඉලක්කකර වෙඩි තැබිම සිදුකර ඇතත් ඔවුනට කිසිදු හානියක් සිදුව නොමැත.

පසුව ඔවුන් පොලිසියට පැමිණ ඇති අතර වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථයද ආපසු හරවාගෙන ගාල්ල දෙසටම ධාවනය කර ඇති බවට අනාවරණයවි ඇතැයිද පොලිසිය පවසයි.

මෙම පිය පුතු දෙදෙනා උණවටුන මැටරඹ පදිංචි අතර දඩල්ලේ සංචාරක හෝටලයේ සිටින විදේශිකයන් දෙදෙ‍නකු සංචාරයකට රැගෙන යාම සඳහා දඩල්ලේ හෝටලයට ගොස් කතාකර ගන්නා ලෙස පවසා දුරකතන පණිවුඩයක් ලැබි ඇත.

ඒ අනුව ඔහු තම 14 හැවිරිදි පුතා සමග හෝටලයට ගොස් ආපසු එමින් සිටියදි වෙඩි තැබිම සිදුකර ඇත.

දුර කතන පණිවුඩය ලැබි ඇති දුරකතන අංකයට ඇමතුම් ලබා ගත නොහැකි බවත් පණිවුඩය ලැබි ඇත්තේ මැසෙන්ජර් මගින් බවත් අනාවරණයවි තිබේ.

SendShareShare
Previous Post

හස්ත සංඥා චෝදනා ආවා! පුතා දාගත්තා කිව්වා! කොන්ත්‍රාත් කරනවා කිව්වා! ලියුම් ගනුදෙනු එළියට ආවා! කෝප් කමිටු සභාපතිට තවත් බරපතළ චෝදනාවක්! මේ පාර ලිංගික හිංසන චෝදනාවක්! VIDEO I Sri Lanka Latest News

Next Post

අයවැය මැද්දේත් විපක්ෂනායක සජිත්ගේ ‌සක්වල නොවනවතින රැල්ලෙන් ස්මාර්ට් පන්තිකාමර ලබාදීම ක්‍රියාත්මකයි! මෙතෝදිස්ත දරුවන් සජිත්ට අමතක නොවන තෑග්ගකුත් දෙයි! ක්‍රිකට් මාෆියාවේ තිත්ත ඇත්ත සජිත් දරුවන්ට පැහැදිලි කරයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

ඡන්දෙනට කලින් මොනවා කිව්වත් අනුර යන්නෙත් රනිල් ගිය පාරෙමද? ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දුගේ විග්‍රහය! ලොකු වෙනස්කම්වලට ගියොත් පරිප්පු කන්නයි වෙන්නේ! Sri Lanka Latest News
Exclusive

මේ යන්නේ 2022 අත්විඳි දරුණු ආර්ථික අර්බුදය දෙසටමයි! ඇඩ්වකාටා ප්‍රධාන විධායක නිලධාරී ධනනාත්ගෙන් ‘සුදු කොඩි’ පෙනෙන අනාවරණයක්! I Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News
Exclusive

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

බලු සුරතලුන්ට මාරාන්තික ලෙඩක් බෝවෙන්න පටන් අරන්! මේ ක්‍රම පිළිපැද්දොත් බේරගන්න පුළුවන් වේවි! Sri Lanka Latest News
Exclusive

මොනරාගලින් බදුල්ලට පැනලා ආයෙත් මොනරාගලට පැනලා මිනිස්සුන්ට එපා වෙලා අනුරාධපුරට එලවලා දාපු දේශපාලනයේ හදපු බලු පැටියෙක් ගැන හරීන් කියන මේ කතාව අහන්නකෝ! VIDEO I Sri Lanka Latest News

Exclusive

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ඡන්දෙනට කලින් මොනවා කිව්වත් අනුර යන්නෙත් රනිල් ගිය පාරෙමද? ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දුගේ විග්‍රහය! ලොකු වෙනස්කම්වලට ගියොත් පරිප්පු කන්නයි වෙන්නේ! Sri Lanka Latest News
Exclusive

මේ යන්නේ 2022 අත්විඳි දරුණු ආර්ථික අර්බුදය දෙසටමයි! ඇඩ්වකාටා ප්‍රධාන විධායක නිලධාරී ධනනාත්ගෙන් ‘සුදු කොඩි’ පෙනෙන අනාවරණයක්! I Sri Lanka Latest News

පවතින තත්ත්වය හමුවේ නිසි ආර්ථික ප්‍රතිසංස්කරණ සහ තෙල් මිල ගැලපීම් වහා සිදු නොකළහොත්, ශ්‍රී ලංකාව නැවතත් 2022 වසරේ අත්විඳි දරුණු...

Read more
අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

බලු සුරතලුන්ට මාරාන්තික ලෙඩක් බෝවෙන්න පටන් අරන්! මේ ක්‍රම පිළිපැද්දොත් බේරගන්න පුළුවන් වේවි! Sri Lanka Latest News

මොනරාගලින් බදුල්ලට පැනලා ආයෙත් මොනරාගලට පැනලා මිනිස්සුන්ට එපා වෙලා අනුරාධපුරට එලවලා දාපු දේශපාලනයේ හදපු බලු පැටියෙක් ගැන හරීන් කියන මේ කතාව අහන්නකෝ! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.