පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් බිරිඳ සිදු කළ පහරදීමකින් පුද්ගලයෙකු මිය ගිය සිද්ධියක් තිස්සමහාරාම, කාවන්තිස්සපුර ප්‍රදේශයෙන් වාර්තා වේ.Sri Lanka Latest News
කාන්තාව විසින් ක්‍රිකට් පිත්තකින් ඔහු ගේ හිසට පහර දී ඇති අතර, බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා දෙබරවැව රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරු ව මියගොස් ඇත.
මිය ගොස් ඇත්තේ, 47 හැවිරිදි පුද්ගලයෙකි.
ඝාතනයට සම්බන්ධ 42 හැවිරිදි සැකකාරිය තිස්සමහාරාම පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.










