• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවේ ක්‍රිකට් හදන්න අමාරු නෑ! ICC සම්මානය දිනා ලංකාවට පැමිණි සුපිරි තරුව අරවින්දගෙන් ක්‍රිකට් ගොඩදාන විදිහ ගැන පාඩමක්! VIDEO I Sri Lanka Latest News

November 18, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
ලංකාවේ ක්‍රිකට් හදන්න අමාරු නෑ! ICC සම්මානය දිනා ලංකාවට පැමිණි සුපිරි තරුව අරවින්දගෙන් ක්‍රිකට් ගොඩදාන විදිහ ගැන පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘අයිසීසී හෝල් ඔෆ් ෆේම්’ සම්මානය ලබා අද (18) දිවයිනට පැමිණි හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා, සිය සම්මානය වෙනුවෙන් පාර්ශ්ව කිහිපයකටම සිය ගෞරවාදරය සහ ස්තූතිය පුද කළේය.Sri Lanka Latest News

සිය දෙමව්පියන්, පුහුණුකරුවන්, ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් සහ ලොව පුර සිටින ක්‍රිකට් ලෝලින්ට අරවින්ද ද සිල්වා සිය ස්තූතිය පුද කරන්නට යෙදිණි.

මෙවර ලෝක කුසලානය පිළිබඳ මාධ්‍යවේදින් නැගූ පැනයකට පිළිතුරු දෙමින් අරවින්ද ද සිල්වා මහතා පැවසුවේ, ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සිතූ තරම් දක්ෂතා පෙන්වීමට නොහැකි වූ නමුත් අඩුපාඩු සකසාගෙන ඉදිරිය සාර්ථක කරගැනීම සඳහා එකමුතුවෙන් කටයුතු කළ යුතු බවයි.

ඒ සඳහා කෙටි කාලීන සැලසුම් වෙනුවට දිගු කාලීන සැලසුමක් සහිත ව ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනය සඳහා කටයුතු කළ යුතු බව  ඔහු අවධාරණය කරයි.

ක්‍රීඩකයන් ගේ හැකියාවන් තුළ අඩුපාඩුවක් නැති බවත් ඔවුන්ට අවශ්‍ය වන්නේ, නිවැරැදි මඟ පෙන්වීමක් බවත් ඔහු පැවසීය.

අයිසීසී ක්‍රිකට් තහනම ගැන අදහක් දැක්වූ අරවින්ද ද සිල්වා සඳහන් කළේ, එය නීතිමය පාර්ශ්වයන් ගේ සාකච්ඡාමය මැදිහත් වීමකින් විසඳුමකට එළැඹිය යුතු කාරණයක් වන බවයි.

ඒ ගැන තමාට අදහසක් පළ කළ නොහැකි බවත් ඔහු සඳහන් කළේය.

තනි තනි පුද්ගලයන් වශයෙන් එකිනෙකාට චෝදනා කිරීම නොව, සියලු දෙනා එකතු වී ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය සඳහා සාර්ථක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව අරවින්ද ද සිල්වා මහතා විශේෂයෙන් අවධාරණය කරයි.

කටකතාවලට යටත් නොවී විනිවිදභාවයක් සහිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ඉහළට රැගෙන යාම අපහසු කාර්‍යයක් නොවන බව ද ඔහු පැවසීය.

SendShareShare
Previous Post

සංචාරකයෝ කිය කියා ඇවිත් කොළඹ ඉඳන් මහා ජාවාරමක් කරන් ගිය චීන සෙට් එකක් අහුවෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ක්‍රිකට් ඛේදවාචකයක් වෙයි! බිරිඳ ක්‍රිකට් බැට් එකෙන් ගහලා සැමියව මරලා! I Sri Lanka Latest News

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper