මාදම්පේ සේනානායක මධ්‍ය මහා විද්‍යාලයේ ගොඩනැගිලි රැසක් කඩාවැටීමේ අවදානමට ලක්ව ඇති බව වාර්තා වනවා. (Sri Lanka Latest News)
වැල්ලම්පිටිය ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩාවැටී පසුගියදා දැරියක මියයාමේ සිද්ධියත් සමග මෙවැනි අවදානම් සහිත පාසල්ගොඩනැගිලි පිළිබඳ දැඩි අවධානයක් යොමු තිබෙනවා.
එබැවින්, අනතුරක් වීමට පෙර මෙම ගොඩනැගිලිවලින් සිසු දරුවන් ඉවත් කළ යුතු බවයි බොහෝ දෙනා පවසා සිටින්නේ.
Dasatha Lanka News










