• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ක්‍රිකට් තහනම් කරන්න කියලා සූම් සාකච්ඡාවේදී ICC එකෙන් ඉල්ලූ ලංකාවේ ක්‍රිකට් ප්‍රධානියා ගැන සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කරයි! බොරු නම් අහන්න සාකච්ඡාවේ හිටපු පාකිස්තාන ක්‍රිකට් නිලධාරියාගෙන්! එතුමා සාක්ෂි දරාවි! VIDEO I Sri Lanka Latest News‍

November 18, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
එදා ‘සොනික් සොනික්’ කිව්වා! ඇමැතිකම් ගන්න ‘ටොනික් ටොනික්’ කිව්වා! දැන් ඒගොල්ලේ ‘පැනික් පැනික්’ වෙලා! විපක්ෂනායක මේ කියන්නේ කා ගැනද? VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවට ක්‍රිකට් ක්‍රීඩාව තහනම් කරන්නැයි මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රධානියකු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඉල්ලා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.Sri Lanka Latest News‍

අදාළ පුද්ගලයා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග පැවති Zoom සාකච්ඡාවකදී මෙම ඉල්ලීම කර ඇතැයි ද හෙතෙම පැවසීය.

එම සාකච්ඡාවට සහභාගි වූ පාකිස්තාන ක්‍රිකට් බලධාරියකු මේ සඳහා සාක්ෂි දරනු ඇති බවද හෙතෙම කියා සිටී.

මේ සම්බන්ධයෙන් සොයා බලා ගතහැකි යුතු ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.

අයවැය විවාදය අතරතුර පාර්ලිමේන්තුව අමතමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පල කරන ලදී.

SendShareShare
Previous Post

කාර්යාලයටම ගිහින් අනුර ඉන්දීය මහකොමසාරිස් හමුවෙයි! ලංකාවේ ආර්ථික අර්බූදය ගැන දීර්ඝ සාකච්ඡාවක! I Sri Lanka Latest News‍

Next Post

ICC මහ සභා රැස්වීමට වාඩිවෙන්න ෂම්මි අද ඉන්දියාවට යයි! I Sri Lanka Latest News‍

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper