ජනාධිපති මාධ්‍ය ඒකකයේ සේවය කරමින් සිට ජනාධිපතිවරයා සමග විදෙස් සංචාරවලට එක්වූ කිහිප දෙනෙක් එම වීසා උපයෝගී කොටගෙන රට අතහැර විදෙස්ගත වී ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අනාවරණය කළේය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ ජනාධිපතිවරයාගේ ගමන පිළිබද ඔවුන්ට හෝ විශ්වාසයක් නොමැති බවය.










