• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අර්ජුන දොස් කියපු ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ජේ. ෂාට රනිල් කෝල් කරලා කනගාටුව පළ කළා! හරීන් පාර්ලිමේන්තුවට දැනුම් දෙයි! VIDEO I Sri Lanka Latest News‍

November 17, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
රන්ජන් තවමත් ඇතුළේ! ඇමැතිකම ගත්තාට පස්සේ හරීන් කලු සාටකය ගලවයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා කණ්ඩායමේ බිඳවැටීම පිළිබඳ හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම්වරයා වන ජේ ෂා වෙත ශ්‍රී ලංකා රජය අද නිල වශයෙන් කණගාටුව ප්‍රකාශ කළේය.Sri Lanka Latest News‍

අද පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ හරීන් ප්‍රනාන්දු සහ කංචන විජේසේකර යන අමාත්‍යවරුන් දෙදෙනාම මේ සම්බන්ධයෙන් කනගාටුව පළ කළ අතර ඔවුන් සඳහන් කළේ, වරද පැවරිය යුත්තේ මෙරට පරිපාලකයන්ට මිස බාහිර ලෝකයට නොවන බවයි.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පනවා ඇති අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ තහනම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම්වරයා වන ජේ ෂා සම්බන්ධ කරගත් බව සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු පැවසීය.

ලබන වසරේ ජනවාරි මස පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ තහනම බලපාන බැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම රටට අහිතකර බව ඇමැති හරීන් ප්‍රනාන්දු අනතුරු ඇඟවීය.

“අයිසීසී තහනම ඉවත් නොකළහොත් තරගාවලිය සඳහා කිසිවකු ශ්‍රී ලංකාවට එන්නේ නැහැ . ශ්‍රී ලංකාවත් ක්‍රිකට් තරගාවලියෙන් එක සතයක්වත් උපයන්නේ නැහැ.” යනුවෙන් ඔහු පෙන්වාදුන්නේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති කංචන විජේසේකර කියාසිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ගැටලුව සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සමඟ සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා විදේශ ඇමැති අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන් යුත් කැබිනට් අනුකමිටුවට බලය පවරා ඇති බවයි.

ඒ අනුව එම කමිටුව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් රැස්වීමක් ඉල්ලා ඇති බවයි ඇමැති විජේසේකර වැඩිදුරටත් කියාසිටියේය.

කමිටුවේ කර්තව්‍යය පැහැදිලි කරමින් ඇමැතිවරයා කියාසිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වටා ඇති වත්මන් අර්බුදය අධ්‍යයනය කර අවශ්‍ය වෙනස්කම් සඳහා සුදුසු නිර්දේශ ලබාදීම කමිටුවට පැවරෙන බවයි.

“අපි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහ ක්‍රීඩා අමාත්‍යංශයේ නියෝජිතයන් සමඟ අදාළ සාකච්ඡා පවත්වා තිබෙනවා. කෙසේවෙතත්, අපගේ මූලික වගකීම වන්නේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පනවා ඇති තහනම ඉවත් කිරීමට කටයුතු කිරීමයි,” ඔහු පැවසීය.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ තහනම පිරිමි ජාතික කණ්ඩායමට පමණක් නොව කාන්තා කණ්ඩායමට මෙන්ම 21න් පහළ සහ 19න් පහළ කණ්ඩායම්වලටද බලපාන බවත් ක්‍රිකට් ක්‍රීඩකයින්ට ඉදිරියට යෑමට ඉඩ නොදෙන බවත් ඇමැති විජේසේකර වැඩිදුරටත් පැවසීය.

මේ මස මුලදී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ පාලක මණ්ඩලය නිවේදනය කළේ ශ්‍රී ලංකා ක්‍රිකට්හි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇති බවයි.

SendShareShare
Previous Post

රට බං‌කොලොත් කරපු රාජපක්ෂලා ඇතුලු නඩයේ ප්‍රජා අයිතිය වහාම අහෝසි කරන්න! සජිත් පාර්ලිමේන්තුවේ ඉඳන් රනිල්ට අභියෝගයක් කරයි!  VIDEO I Sri Lanka Latest News‍

Next Post

ජනාධිපති අයවැයේදි කියපු ව්‍යග්ගපජ්ජ සූත්‍රයත් ප්‍රශ්නයක් වෙයි! සූත්‍රයේ කරුණු එකයි කියලා තියෙන්නේ! තුනක් කියලා නෑ! සජිත් පාර්ලිමේන්තුවට ඇවිත් ඉතුරු තුන කියයි! VIDEO I Sri Lanka Latest News‍

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.