• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකා විදුලිබල මණ්ඩලය නව විද්‍යුත් බිල්පතක් හඳුන්වා දෙයි! Sri Lanka Latest News

November 15, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ලංකා විදුලිබල මණ්ඩලය නව විද්‍යුත් බිල්පතක් හඳුන්වා දෙයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලංකා විදුලිබල මණ්ඩලය (CEB) ප්‍රදේශ කිහිපයක් සඳහා විද්‍යුත් බිල් පත් ක්‍රමවේදය හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා. (Sri Lanka Latest News)

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් විදුලිබල මණ්ඩලය පැවසුවේ ලබන නොවැම්බර් 16 වනදා සිට හොරණ ප්‍රදේශයේ කාර්යාලයට අයත් හොරණ, ඉංගිරිය, බුලත්සිංහල, සහ මොරගහහේන පාරිභෝගික සේවා මධ්‍යස්ථානවල නව බිල්පත් ක්‍රමය ක්‍රියාත්මක කරන බවයි.

නොවැම්බර් 20 වනදා සිට බදුල්ල ප්‍රාදේශීය කාර්යාලය යටතේ පවතින බදුල්ල, හාලි-ඇල, සහ පස්සර පාරිභෝගික සේවා මධ්‍යස්ථානවල මෙම නව බිල්පත් ක්‍රමය ක්‍රියාත්මක කරන බවයි විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළේ.

එමෙන්ම නොවැම්බර් 20 වනදා සිට රත්නපුර ප්‍රාදේශීය කාර්යාලයේ විෂය පථයට අයත් රත්නපුර මෙට්‍රෝ, නිවිතිගල, මල්වල, ඇලපාත, සහ කලවාන පාරිභෝගික සේවා මධ්‍යස්ථානවල ද ක්‍රියාත්මක කෙරෙනු ඇති.

ලංකා විදුලිබල මණ්ඩලයේ 54 වැනි සංවත්සරයට සමගාමීවයි මෙම නව බිල්පත් පද්ධතිය හඳුන්වා දෙනු ලබන්නේ.

මුද්‍රිත කඩදාසි බිල්පත් නිකුත් කිරීමේ සාම්ප්‍රදායික ක්‍රමය නතර කර නව ඩිජිටල් අත්දැකීමක් ලබාදීම මෙහි ප්‍රධාන අරමුණක්.

මුද්‍රිත බිල්පත් නිකුත් කිරීම ඉදිරි මාසවලදී ක්‍රමයෙන් අත්හිටුවීමට බලාපොරොත්තුවන බැවින් මෙම පහසු සේවාව සඳහා කඩිනමින් ලියාපදිංචි වන ලෙසටයි විදුලිබල මණ්ඩලය පාරිභෝගිකයන්ට දැනුම් දෙන්නේ.

මෙම නව හඳුන්වාදීම මගින් වාර්ෂිකව කඩදාසි කොළ මිලියන 100ක් පමණ ඉතිරි කර ගැනීම අපේක්ෂාවයි.

dasathalankanews

SendShareShare
Previous Post

ලාබ ලබන රාජ්‍ය ආයතන විකුණන්න කලින් ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය දීපු තීන්දුව හොඳට හිතට අරගෙන ඉන්න! එහෙම නොක‌ළොත් අපි අධිකරණයට යනවා! විපක්ෂනායක‌ සජිත්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක්! VIDEO I Sri Lanka Latest News

Next Post

කාලෙකට පස්සේ ජනාධිපති සිංහල සිනමාවේ කලාකරුවෝ නළුනිළියෝ එක්ක ගත කරපු රාත්‍රිය! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

සියඹලාණ්ඩුවේදී වී ප්‍රශ්නය මුල්කරගෙන ගොවි ජනතාව සහ මාලිමා ප්‍රාදේශීය නායකයන් අතර උණුසුම් තත්ත්වයක් මතුවූයේ මෙසේය.Sri Lanka Latest News

Read more
බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper