• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

චමින්දට ඇතුළෙන්ම බාධා කරන අදෘශ්‍යමාන හස්තය කව්ද? එතුමා කිසිම වෙලාවක ද්වේෂ සහගතව අදහස් ප්‍රකාශ කරන්නේ නෑ! පාර්ලිමේන්තු නිලධාරීන් චමින්දගේ වරප්‍රසාද කඩනවා නම් බරපතළ ප්‍රශ්නයක්! චමින්ද ‌විජේසිරි වෙනුවෙන් විපක්ෂනායක කෙළින්ම පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

November 14, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
චමින්දට ඇතුළෙන්ම බාධා කරන අදෘශ්‍යමාන හස්තය කව්ද? එතුමා කිසිම වෙලාවක ද්වේෂ සහගතව අදහස් ප්‍රකාශ කරන්නේ නෑ! පාර්ලිමේන්තු නිලධාරීන් චමින්දගේ වරප්‍රසාද කඩනවා නම් බරපතළ ප්‍රශ්නයක්! චමින්ද ‌විජේසිරි වෙනුවෙන් විපක්ෂනායක කෙළින්ම පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි මහතා කාලයක් පුරා පාර්ලිමේන්තුවේදී වාචික ප්‍රශ්න ඉදිරිපත් කරන විටත් කරුණු කාරණා ඉදිරිපත් කරන විටත් බොහෝ අවස්ථාවල හැම අතකින්ම බාධා එල්ල කිරීම ප්‍රතික්ෂේප කරන බවත් චමින්ද විජේසිරි මන්ත්‍රීතුමාගේ ප්‍රශ්න ලැයිස්තුවේ පහළට පවා දමන අදෘෂ්‍යමාන බලවේගය කුමක්ද කියා ගැටලු සහගත බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (14) පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස තමන් නියෝජනය කරන ජනතාව වෙනුවෙන් කතා කරන්න අයිතියක් ඇති බවත් එතුමා කිසිදු අවස්ථාවක ද්වේශ සහගත ලෙස කටයුතු කර නොමැති බවත් එතුමාගේ වරප්‍රසාද කඩකරන්න කවුරුන් හෝ කටයුතු කරනවා නම් එය බරපතල ගැටලුවක් බවත් ඔහුගේ අයිතිවාසිකම් වෙනුවෙන් සියලු දෙනාම පෙනී සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

රනිල්ගේ අයවැය සජබෙන් පට්ට ගහද්දී රාජිත විතරක් අයවැයේ හොඳ කියයි! හැමෝටම සහන දීලා තියෙනවාලු! විරුද්ධ වෙන්න පුලුවන් පොහොට්ටුවේ අයට විතරයිලු! VIDEO I Sri Lanka Latest News

Next Post

ජනපති රොෂාන්ගේ තටු කපයි! ක්‍රිකට් තීන්දුව ගැනීමේ බලය අලි සබ්‍රි ඉන්න කැබිනට් අනුකමිටුවකට පවරයි! මීට පස්සේ කැබිනට් අනුමැතිය නැතිව අතුරු කමිටුත් බෑ! I Sri Lanka Latest News

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.