ක්‍රිකට් තහනම් වීම පසුපස වික්‍රමසිංහ සමාගම පමණක් නොව රාජපක්ෂ සමාගමද සිටින බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ සදහන් කළහ.
උන්වහන්සේ පෙන්වා දුන්නේ ක්‍රිකට් ආයකනයේ සභාපති ෂම්මි සිල්වා මහතා සහ නාමල් රාජපක්ෂ යන මහත්වරුන් පසුගිය දිනවල ඩුබායිහි සිට ඇති බවය.
Sri Lanka Latest News










